1 Views  
මුල් පත්වීම
ර්‍ණඅද බස් එක නැහැනේ මහත්තයාග රෑ කෝච්චිය අල්ලන්නදරෑ”

ර්‍ණඔව්ග”

ර්‍ණදැන් ඉතින් ආපහු යන්නයි තියෙන්නේග”

සිරුර සෝදා පාළු වී ගියා සේ යග අමිහිරි පුවතින් ඔහුගේ හිතට දැනුණේ අවිනිශ්චිත සන්තාපයකිග

ර්‍ණපයින් යන්නයි හිතුවේග”

ර්‍ණපිස්සුද මහ කැලේ මේ වෙලාවට සත්තුත් ඉන්නවාග”

උභතෝකෝටිකයට මැදි වූ ඔහු හනික තීරණයක් ගත යුතු වියග රාත්‍රී තැපැල් දුම්රියෙන් නි‍ෙවසට යෑමට සිතා පැමිණි ඔහු කුමක් කළ යුතු දැයි කල්පනා කරන්නට වියග සෙට්ටිකුලම සිට උළුක්කුලම හරහා වවුනියාවට යෑමට ඇති මේ මාර්ගය අතිශයින් රෞද්‍ර සතුන්ගෙන් ගහන ඝන වනාන්තර විසල් වෙල් යායවල් මැදින් යා යුතු ගමනක් වියග සැතපුම් 13ක පමණ දුරකිග අතරමග ඇත්තේ එක් මුස්ලිම් ගම්මානයක් පමණිග රෙදි බෑගය කරේ එල්ලා ගත් ඔහු උට්ඨාන වීර්යයෙන් ගමන ආරම්භ කෙරෙණිග

ර්‍ණමහත්තයා බලාගෙන යන්නේ අලි කොටි වලස්සු එළි බහින වෙලාවග”

රූක්ෂ වනය මැදින් ඔහු දිව ගියේ යග ගෙයක් දොරක් පේන තෙක් මානයක නැති අතර සවනට මුසු වන්නේ රැහැයියන්ගේ හඬ හා නොහඳුනන විවිධ සතුන්ගේ හඬ යග අඳුර වැටී මුළු පරිසරයම ඝන අන්ධකාරයෙන් වෙලා ගනු ලැබී යග ගල් පතුරු ගැලවී වල ගොඩැලි සහිත ගොරහැඩි පාර යග දූවිලි තැවරුණු එක් ලංගම බස් රථයක් පමණක් උදෑසන හා සවස ධාවනය වේග බංකු මත එකිනෙකා හිරවී ගමේ සිට නගරයට ගමන් ගන්නා වදනාගේ කබල් වෑන් රථය දහවලට පමණක් එක් වරක් ගමන් කරයිග අතරමගදී හති වැටී මග නතර වූ ඔහු රුදුරු වනය මැදින් සතුන් ගෙන් ඇති වන අන්තරාවන් හොල්මන් භූතයින් පිළිබඳ විකාර සිතුවිලි සමඟින් හනික ගමනේ යෙදේග සිහින් ශබ්දයකින් හෝ ඇතිවන්නේ තිගැස්මකිග දෙපා නැමී වැටෙන විට කෙළින් වන්නේ මහත් ආයාසයකිනිග අඳුර මැදින් සිහින් පහන් එළියක් දර්ශනය වූ විට ඇතිවන්නේ සැනසීමකිග ඒ සුළු වේලාවකට පමණිග

ර්‍ණහොල්මන් ති‍යෙනවල යක්කු පෙරේතයො ඉන්නවාල අලිල කොටිල වලස්සු ඉන්නවාග”

පැමිණ මෝඩකම නිරතුරුවම මතක් වේග ඍජු රේඛාවක් ලෙස පිහිටා ඇති මාර්ගයේ දෙපා ආසන්නයට ඇස යොමු කරමින් ඔහු වේගයෙන් ගමන් කරයිග ගුරු නිවාසයේ ඉස්තෝප්පු කාමරයේ දුගඳ හමන කැරපොතු කුයිල සමඟ බූරු ඇඳේ නිදා ගැනීම මීට වඩා ආරක්ෂිත බව ඔහුට සිතේග පැය දෙකහමාරක් පමණ ගත වන්නට ඇතග ඈත ඉහළින් විදුලි ආලෝක ධාරාවක් දර්ශනය වනු පෙනේග අඳුරට කෙතෙක් පෙම් බැන්දත් එහි ඇති බියජනක බව ඔහුට පසක් වූයේ එදින යග

ර්‍ණඅර එන්නේ කියපු රාලහාමි මහත්තයාගේ දුවග මේ ඉස්කෝලේ උගන්වන්නේග”

සිරිසුමන විදුහලේ ඉදිරිපිට ඇති එදත් පැවති අලෙවි සලේ වියපත් මුදලාලි කියා සිටියේ යග

ර්‍ණසුරූපිනියක් නොවන නූස් ගැමි ළඳක් ඔසරියකින් සැරසී බෝල කොණ්ඩයක් බැඳ පාසල වෙත එනු දුටු ඇය වෙත ගොස් ඔහුගේ බිරිය කථා කළා යග

ර්‍ණමේ අර කමලා දරෑ”

ර්‍ණඔව්ගගග ඔව්ගගග මිස් කවුදරෑ

ර්‍ණමම රම්‍ය ටීචර් ඔයාලගේ ගෙදර නැවතිල හිටියේග”

ර්‍ණඅනේ මේ අපේ ටීචර්නේග”

ඇය විසින් රම්‍යා ටීචර් බදා ගනු ලැබුවේ මවක් කුඩා දරුවකු වැළඳ ගන්නා ආකාරයට යග

ර්‍ණඅපි ආවා අපේ පරණ ඉස්කෝල බලල යන්නග”

ර්‍ණයමුගගග යමු අපේ ගෙදර”

ඇය පාසල් නොගොස් ආපසු හැරී ඇගේ නි‍ෙවසට ඔවුන් කැඳවා ගෙන ගියා යග

ර්‍ණඅම්මේ මේ ඒ කාලේ අපේ ගෙදර නැවතිලා හිටපු ටීචර් ඇවිල්ලාග”

ර්‍ණඅනේ ඇත්තදරෑ මදැයි අපිව මතක් වෙලා හොයාගෙන ආවාග”

ර්‍ණඅම්මාගේ ඇස් පේනවත් අඩුයිග”

ඔවුනට නොමඳව ආදර සංග්‍රහ ලැබුණිග නිවස හා පරිසරයේ වැඩි වෙනසක් ඇති වී නොමැතග

ර්‍ණමෙහේ මිනිස්සු කොයි තරම් හොඳ දරෑ”

ර්‍ණකෝ රාලහාමි මහත්තයාග”

ර්‍ණඅනේ ටීචර් තාත්තා මළාග තාත්තා ඉන්නකොට ටීචර්වයි සර්වයි නිතර මතක් කළාග”

පළමු පත්වීමට සිරිසුමන විදුහලට පැමිණි රම්‍යා ටීචර් හට රැකවරණය ලබාදුන් ගමේ සිටි ප්‍රභූ වරයා‍ණන් අද මිය ගොස් යග ටීචර් පාසල් යෑමට සූදානම් වන විට දොළොස් හැවිරිදි වයසේ එදා සිටි ඒ දැරිය කරන ලද සත්කාර පිළිබඳ කමලා සිහිපත් කළා යග ටීචර්ගේ හැඩ රුවල සාරියේ කටු ගැසූ ආකාරයල පවුඩර්ල සබන්ල ගමන බිමන ඒ ඔක්කොම මම දැන් අනුගමනය කරනවාග

ර්‍ණධර්මපාල ඉස්කෝලෙ පැත්තෙත් යන්න හිතාගෙනයි ආවේග”

ර්‍ණඒකෙ ඉන්න ප්‍රින්සිපල් සර් හිටිය කාලේ කෙනෙක් වෙන්න ඕනග”

වැව් කණ්ඩිය මතින් ඇති ගුරු පාරේ ‍ඔවුහු කිලෝමීටරයක් පමණ ගම තුළට ඇවිද ගියහග පාලමකින් ඇළෙන් එගොඩ වී එතැන් සිට ගමන් කළේ වනවදුලකිනිග එදා ඒ දණ්ඩකින් එගොඩ වී ගියා ඔහුට මතකයග එදා පරිදිම ජල කඳ නිසලව ගලා යයිග

පාසල වෙත ඔවුහු පැමිණියහග ඛ අකුරේ හැඩයට ගොඩ නඟා තිබූ ගොඩනැගිලි දෙක අදත් ඒ විදියටම පවතීග විශාල පිට්ටනියේ එදා දරුවන් සමඟ පාපන්දු ක්‍රීඩා කළා ඔහුට මතකයග පිට්ටනියට යාබද පාසල් ඉඩමේ වරක් තල වගා කරවූ අතර එයින් ගෝනියක් තැපැල් දුම්රියේ ගෙදර ගෙන ගියේ යග ඉගෙන ගත් හැඩ වැඩ නැති තරුණ දරු දැරියන් සේ මල කුරහන් රොටියෙන් දවස ගත කරමින් බොහෝ දිනවල සාගින්නේ පෙළුණු ඔවුන් සිහිසුන්ව ක්ලාන්තව ඇද වැටුණු අවස්ථා කොතෙකුත් ඔහුට සිහිපත් වේග ඉතිහාසයල ප්‍රජාචාරයල භූගෝලයල සිංහල වැනි බොහෝ විෂයන් බහුශ්‍රැතයකු වූ ‘ඇරිස්ටෝටල්’ පරිද්දෙන් සාමාන්‍ය පෙළට ඉගැන්වූ ආකාරය මතක් වූ විට ඇතිවන්නේ උතුරා යන සෙනෙහසකිග

ර්‍ණමේ නෝනයි මහත්තයයි කවුදරෑ කොහෙදරෑ”

ර්‍ණඅපි ආවා අපේ ඉස්කෝලේ බලල යන්නග”

ර්‍ණහොඳයි හොඳයි කොච්චර එකක්දරෑ වෙන කවුරුවත් ඔහොම එන්නේ නැහැනේගගග”

‍’මගේ පළමු පත්වීම ලැබුණේ මේ ඉස්කෝලෙටග දැනට අවුරුදු 40 කට විතර ඉස්සෙල්ලාග”

ර්‍ණකවුද ඒ කාලේ හිටියේග”

ර්‍ණතිලක් මහත්තයා තමයි ප්‍රින්සිපල්ග තව හිටිය සුගුණපාල මහත්තයාල ආරියදාස මහත්තයා‍ල කරුණාදාස මහත්තයාල සිරිමා ටීචර්ග”

ර්‍ණහරි හරි මමත් ඒ කාලේ හිටියා මේ ඉස්කෝලෙග ඒ කියපු ඔක්කොම වගේ මැරිල සිරිමා ටීචර් ගැන නම් ආරංචියක් නෑග”

ර්‍ණඔය සර්ගේ නමරෑ”

ර්‍ණමම පෙරේරාග”

ර්‍ණආ මට හොඳට මතකයිග මේ පෙරේරා සර්දරෑ එතකොට මම තුනේ හතර පන්තිවල හිටියේග මට හොඳට මතකයි සර්වග අර ලස්සන පෑනක් සාක්කුවේ ගහගෙන හිටියේග ඒ පෑන රත්තරං පාටයිග හරි ගාම්භීරව හිටියේ ඒ කාලේග”

ර්‍ණවෙන්නැති”

ර්‍ණඑන්න එන්න සර් ඇතුළට අපිට හරි ආඩම්බරයිග”

ර්‍ණමමත් ඉගෙන ගත් ඉස්කෝලෙටම ආවා පත්වීම අරගෙන ගමේ ළමයින්ට උගන්වන්නග”

ර්‍ණඅර අපි ඉස්සර නාන්න ගිය උඩයාරුව වැව කොහොමද”

ර්‍ණඅදත් තියනවාග”

රූස්ස ගසක් යට පිහිටි ඒ කුඩා වැවේ මඩ වතුරේ නාන්න ගිය මතකය කිසිදා අමතක නොවේග මුරුංගා හොද්දයි වැව් මාළුයි සමඟ බඩපුරා බත් කෑ ගුරු නිවාසයට ඇතුළු වීයග පෙරේරා සර්ට සෙවණ දුන් කාමරය අදත් එසේම පවතීග ඒ දිලින්දන් සමඟ ගත කළ ඉසුරුමත් සමය මෙනෙහි කරන විට අද ඇතිවන්නේ නිස්සාර දිවියේ අර්ථ ශුන්‍ය බවයිග පොල්ලතු සෙවිලි කළ ඒ මැටි නිවෙස් තුළ ඇති ශාන්තිය පිළිබඳ ඇත්තේ සතුටකිග

ර්‍ණමහත්තයා මෙහේ යන්න වෙන තැනක් නැහැග හැන්දෑවට එන්න තියෙන්නේ මෙහේ විතරයිග අපේ සංගීත ටීචර් ඉන්නවානේල ඒත් වැඩිය යන්න එන්න ඕන නැහැග සර් සිටි ගුරු නිවාසයේ අයිතිකරු වූ කරුණාදාස මහත්තයා ඔහු කැටුව ආපසු එන අතර පැවසුවේයග සංගීත ටීචර් වත පුරා සිනාවෙන් නිති සැරසී සිටි කාටත් ප්‍රිය මනාප කාන්තාවක් වූවා යග පාසල සිත් ගත් ස්ථානයක් බවට පත් කළේ සංගීත ටීචර් යැයි පෙරේරා සර්ට සිතිණිග කාඩ් සෙල්ලමින්ල බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන්ල කැරම් ක්‍රීඩාවෙන් ඔවුහු සවස් වරුව ගත කළෝ යග විදුලි පන්දම් එළියෙන් ආපසු ගුරු නිවාසයට සේන්දු වන අතර නයි පොළඟුන් වැනි විසකූරු සර්පයන් හා ඉදිඹුවන් කොතෙකුත් මුණ ගැසී ඇතග

ර්‍ණඑහාට ආවට කමක් නෑග පරිස්සම් වෙන්න ඕනග ඒ ගෑනි හරි නූල් සූත්තරකාරි” සිනහ සදිසි වතින් සිරිමා ටීචර් නිතර පැවසුවා යග

ර්‍ණඅද කුරක්කන් රොටී හැදුවාග”

ර්‍ණඅද තලප හැදුවාග”

ර්‍ණඅද හැලප හැදුවාග”

පෙරේරා සර් වෙත සංග්‍රහ කිරීමට අම්මණ්ඩිය දුව පෙලඹ වීයග ක්‍රීඩා කරන විට ඇතැම් විට දෙඅත් ගැටේග පාද ස්පර්ශ වේග ඇය නොදැනෙන ගානට සිටීග එයින් සර්ට කිසියම් මිහිරියාවක් දැනුණිග අනිත් අයට හොරා ඇය දෙස බලා සිනාසෙන විට දඟකාර හැසිරීමෙන් යුතු ප්‍රතිචාරවලින් ඔහු සසල වියග ඒ උරචක්‍රමාලාව සමඟ නිදහසේ අවිනීත ලෙස ළං වන්නට ඇත්නම් යැයි ඔහුට කීපවාරයක්ම සිතුණිග

ර්‍ණහැබැයි මචං උඹ පරිස්සම් වෙයන්ල ඒ අම්මණ්ඩි බලන්නේ කාට හරි දුව මාට්ටු කරන්නග එහි ඔහොම හිටියට සල්ලං වුණු එකියක්ග”

ආරියදාස මහතා සර්ට ඉතාමත් ළෙන්ගතු යග

ර්‍ණඅර ටීචර් අල්ලපු පාසලට ආවෙ නැත්නම් මිනිහා ඉවරයිග”

පසුව පෙරේරා සර්ටම සිතුණ වාර අනන්ත යග

පළමු පත්වීම ජීවිතය පිළිබඳ බොහෝ දේ උගැන්වූවා නොවේ දරෑ


Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o