0 Views  
අපේ ගාන බින්දු එකයි
අපේ ගාන බින්දු එකයි

පත්තරේක දැන් තියෙන්නේ අවමඟුල් දැන්වීම් ටික විතරද කියවන්නරෑ

අවමඟුල් දැන්වීමක තිබී මට ප්‍රවෘත්තියක් හමු වියග මගේ හොඳම මිතුරෙකුගේ පියාගේ අභාවයයිග සේවා මුරයක වැඩ කරන විට මගේ සේවා මුරයට කෙනෙකු යොදා අවමඟුලට සහභාගි වීමට තීරණය කළෙමිග නිවාඩුව අනුමත වියග සෙනසුරාදා රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයකුත් විනාඩි පහළොවක් ගත කොට ගාල්ලට පැමිණ වඳුරඹ මාර්ගයේ රාත්‍රි බසයක් පැමිණෙන තුරු විනාඩි හතළිහක් බලා සිටියෙමිග කුසගින්නට කඩල ගොට්ටක් පිහිට වියග වඳුරඹ බසයෙන් පැමිණ කීඹිය හන්දියෙන්ල බැස රත්නායක ඉස්කෝලේ මහතාගේල නි‍ෙවස බලා පයින් යන්නට මීටර් 50 ක් පමණ යනවිටල පසු පසින් ත්‍රිරෝද රථයක් පැමිණියේයග ත්‍රි‍‍රෝද රථයට අත ඇල්ලූ විට රියැදුරු එය නතර කළේ යග රථයේ මැදිවිය පසුවූ කාන්තාවක් සිටියා යග

ර්‍ණරත්නායක ඉස්කෝලෙ මහත්තයාලගේ ගෙදරනේ යන්නේ” කාන්තාව ඇසුවා ය‍ග එම ත්‍රිරෝද රථයට ගොඩ වූ පසු ටික දුරක් යන විට මග දෙපස සුදු කොඩි තිබුණිග අවමඟුල් ගෙදරට යන පාර අසල ත්‍රිරෝද රථය නතර කළ විට ‍මම ඔහුගෙන් ගාන කීය දැයි විමස‍ීමිග ර්‍ණමමත් රත්නායක ඉස්කෝලෙ මහත්තයාගෙන් ඉගෙන ගත්තු කෙනෙක්ග සල්ලි ඕන නැහැග මේ නෝනව බස්සල නිදි මරන්න මමත් එනවාග” මම රියැදුරාගේ පිටට තට්ටුවක් දැමූ විටල ඔහු පිටත් වියග

පසුදින අවමඟුල සඳහා සියල්ල සූදානම් වෙමින් තිබුණිග වේලාව රාත්‍රි දහයයිග පියල් වේදනාව දරාගෙන තිබුණිග ර්‍ණලලිත් ආවේ කොහොමදරෑ” මම ගමන් මඟ විස්තර කළෙමිග තාත්තා මිය ගිය ආකාරය විස්තරව අසාගත් විට අමරජීව මල්ලි මා වෙත පැමිණ ර්‍ණඅයියට මහන්සියි දැන් විවේක ගන්න” ඉස්තෝප්පුවේ පසෙක කාමරය මට පෙන්වීයග ඇඟ සෝදා ගත් විට සරමක් ද ලැබුණිග ර්‍ණදැන් අයියා නිදාගන්නග”

කාමරයේ පොත් රාක්කයේ පොත් දෙස මම විමසිල්ලෙන් බැලීමිග බැරැක් ඔබාමාගේ ජීවිත කථාව ඒ අතර වියග විට්ටමට උඩින් කොට්ටය තබා පොතේ අඩක් පමණ කියවන විට මට නිදිමත ඇති වියග මට නොදැනීම නින්ද ගිය විටල පසුදා උදෑසන ඇහැරෙන විටල අමරජීවගේ බිරිය ර්‍ණමෙන්න ලලිත් අයියගේ තේ කෝප්පය” යයි කීවා යග දැහැටි කූරක දත් බෙහෙත් තවරා කට පිරිසිදු කරගෙන මුහුණ කට සෝදා ගෙන නැවත ආලින්දයට පැමිණෙන විට මට යැයි කරන්නට යමක් ඉතිරි වී නොතිබිණග

රත්නායක ඉස්කෝලෙ මහත්තයාට ගැමියන් ගරු කළ ආකාරය පැහැදිලි වෙමින් තිබුණිග විටින් විට අවමඟුල් බෙරය නාද වියග තේල කෝපිල සිහිල් බීම වලින් අමුත්තන්ට සංග්‍රහ වියග සමාජ සේවකයන්ගේල දේශපාලනඥයන්ගේල කතාවලින් පසු ආගමික චාරිත්‍ර පැවැත්වුණිග රත්නායක ඉස්කෝලේ මහත්තයාගේ ඥාතීන් පැන් වැඩීමෙන් පසු ආගමික වතාවත් අවසන් වීමෙන් පවුලේ බෑනණුවන් දෙදෙනකුගේ අතින් චිතකයට ගිනි දැල්වුණිග චිතකය අඩක් දැවෙන විට පියල් සහ අමරජීව මට නැවත ගාල්ල දක්වා යාම සඳහා ත්‍රිරෝද රථයක් සූදානම් කොට දුන්හග කථාව ඇරඹෙන්නේ මෙතැන් සිට යග

ර්‍ණත්‍රීවීලර් එකමද රස්සාව”

ර්‍ණනැහැ මහත්තයෝ යෝගට් බිස්නස් එකකුත් තියෙනවා”

ර්‍ණ‍එතකොට මේක අමතරව දරෑ”

ර්‍ණඔව්”

ර්‍ණදරුවෝ කී දෙනෙක් ඉන්නවාදරෑ”

ර්‍ණදෙන්නයි” ර්‍ණබැඳලා ගෙදරින් ඈත් වෙලා ඉන්නේ”

ර්‍ණත්‍රීවීලර් එකට තවම ෆිනෑන්ස් තියෙනවා දරෑ”

ර්‍ණගෙවලා ඉවරයි”

ර්‍ණමේක අරගෙන කොච්චර කල් දරෑ”

ර්‍ණඅවුරුදු පහයි”

ර්‍ණතාම හොඳට තියෙනවා”

ර්‍ණකවදාවත් ඇක්සිඩන්ට් වෙලා නැහැග නඩු වැටිලා නැහැ”

ර්‍ණආගම අදහගෙන බිස්නස් එක කරන නිසා වරදින්නේ නැහැ කියලා මට විශ්වාසයි”

ර්‍ණත්‍රීවීලර් එකේ ආදායම මදි දරෑ”

ර්‍ණපාරේ යනකොට හයර් ටිකක් අහුවුණොත් මිසක යෝගට්වලින් තමයි ආදායම”

ර්‍ණමාසෙකට යෝගට් කීයක් විකුණනවදරෑ”

ර්‍ණපනස් දහසක් විතර”‍

ර්‍ණයෝගට් ෆැක්ටරියක් තියෙනවාදරෑ”

ර්‍ණඔක්කොම යෝගට් ටික අතින් හදන්නේ”

ර්‍ණකඩවල්වලට දාන්න විතරක් දෙන්නෙක් ඉන්නවා”

ර්‍ණකිරි”

ර්‍ණවස්සෝ ඉන්න අය දොවලා අපිට ගෙනත් දෙනවා”

ර්‍ණඒගොල්‍ලන්ට කිරිවලට සාධාරණ මිලක් ලැබෙනවාදරෑ”

ර්‍ණනැත්නම් මම යෝගට් හදන්නේ කොහොමදරෑ”

ර්‍ණයෝගට් විකුණන කොටල කොටසක් කල් ඉක්තුවෙලා ඍැඑමරබ වෙන කොට පාඩුවෙන්නේ නැද්දරෑ”

ර්‍ණඒක ීඑමාහ කරලා තමයි අපි කරන්නේ”

ර්‍ණකොහොමද පාඩුව වළකාගන්නේරෑ”

ර්‍ණඑක එක තැන්වල විකිණෙන ප්‍රමාණය වෙනස්ග වැඩියෙන් විකිණිලා ඉවරවෙන තැන්වලටග වෙන තැන්වල නොවිකිණී ඉතිරිවෙන කල් ඉකුත් නොවන යෝගට් ටික මාරු කරනවාග ඒ නිසා එක යෝගට් කෝප්පයක් ඍැඑමරබ වෙන්නේ නෑග”

ර්‍ණප්ලාස්ටික් කෝප්ප”

ර්‍ණඒක වෙනම බිස්නස් එකක්ල ඒවා විකුණන අය වෙනම ඉන්නවාග”

ර්‍ණපුංචි හැඳි ටික යන්නේ වියදමට විතරයිග”

ර්‍ණ‍ඒකේ මිලත් යෝගට් එකට එකතු වෙනවාදරෑ”

ර්‍ණනැහැ මහත්තයෝ”

ර්‍ණඒක ඒ සුළු බිස්නස් එකක්ග අපි ඒකට උදව් කරනවාග”

ර්‍ණදැන් එක එක යෝගට් එක එක නමින් ඵ්රනැඑ එකේ තියෙන එක ප්‍රශ්නයක් නොවෙයිදරෑ”

ර්‍ණනැහැ මහත්තයෝ”

ර්‍ණඅපි යෝගට් දාන්නේ පොඩි පොඩි තැන්වලට”

ර්‍ණකොහේ ද ඒ වගේ තැන් තියෙන්නේ”

ර්‍ණඉස්කෝලවල් ළඟල ඉස්පිරිතාලය ළඟල ඵ්රනැඑ එක ළඟ වගේ තමයි”

ර්‍ණබිස්නස් එක පටන්ගන්න ණයක් එහෙම ගත්තදරෑ”

ර්‍ණමගේ නෝනා සණස බැංකුවෙන් ණයක් ගත්තා”

ර්‍ණණය ගෙවලා ඉවර දරෑ”

ර්‍ණව්‍යාපාරය සාර්ථක වුණාම බැංකුව අපිට සුබ පැතුවා”

ර්‍ණව්‍යාපාරය ෂබිමර්බජැ කරල ද තියෙන්නේරෑ”

ර්‍ණෂබිමර්බජැ කරන්න දෙයක් නැහැග අපිට ප්‍රශ්නයක් නම් බැංකුවට කිව්වම ඒගොල්ලෝ උදව් කරනවාග”

ර්‍ණලැබෙන ආදායමේ වියදමරෑ”

ර්‍ණමුනුබුරන්ට උගන්වනවා” ලයිට් බිලල වතුර බිලල කිරි වියදමල කෝප්ප වියදම ගියාමල අපි නඩත්තුවල හදිස්සියකට ගන්න තව කොටසක් බැංකුවේ”

ර්‍ණබැංකුව නිතර නිතර හොයල බලනවදරෑ”

ර්‍ණබැංකුව අපිට විශ්වාසයි”

ර්‍ණඒ කොහොමදරෑ”

ර්‍ණඅපි බැංකුවට පොලු තිබ්බේ නැහැනේ”

ර්‍ණදැන් අපි මේ කොහෙද ඉන්නේ”

ර්‍ණමහ මෝදර පහු කරනවා”

ර්‍ණමාව බස්සලා කොහේද යන්නේ”

ර්‍ණමම ඉන්නේ දෙවටේ”

ර්‍ණපොඩ්ඩක් පොද ගහනවා නේදරෑ”

ර්‍ණමහත්තයාට තෙමෙන්න හොඳ නැද්දරෑ”

ර්‍ණමම කිව්වේ මේ දවස්වල වහින්නේ නැති නිසා”

ර්‍ණපොඩි පොදයක් සමහර වෙලාවට වැටෙනවාග නමුත් දවල්ට ගිනි කාස්ටකේ”

ත්‍රීරෝද රථය ගාල්ල බස් නැවතුමේ පොළේ අධිවේගී බස් පොලේ නැවතුණිග

ර්‍ණදැන් ඉතින් ගාන කීයදරෑ”

ර්‍ණඅනේ මහත්තයාගෙන් කීයක්වත් එපා”

ර්‍ණඑහෙම හොඳ නැහැනේ”

ර්‍ණනෑ මහත්තයෝ මමත් රත්නායක ඉස්කෝලේ මහත්තයාගෙන් ඉගෙන ගත්තු කෙනෙක්ග මම අධිවේගී බස් රථයට ගොඩ වුණෙමිග එය ද බිස්නස් එකකිග


Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o