1 Views  
ඔක්කොම ඇවිල්ලා
‘ලොක්කි අක්කේගගග ඊයෙ රෑ අම්ම කතා කළා දරෑ’

‘නෑල චුට්ටිග ඇයිරෑ’

‘මට අම්ම කතා කළා රෑ එකොළහට විතරග ඔයාගෙ ෆෝන් එකට ගත්ත කතාවකුත් කිව්වග අක්කේගගග මේල ඊයෙ රෑ ආයෙත් තාත්තට අමාරු වුණාලුග දොස්තරල ඇවිල්ල බැලුවලුග චුට්ටෙ මල්ලි තමයි අම්මට කෝල් කරල තියෙන්නෙග’

‘එහෙම දරෑගගග මං අම්මගෙන් අහල බලන්නන්කොග’

‘අම්මේගගගග තාත්තා ගැන තොරතුරු කොහොම දරෑ’ එකෙණෙහි ම ලොක්කී අම්මා ඇමතුවා යග

‘මෙහෙමයි ලොක්කි’ අම්මා ඇති තතු හෙළි කළා යග ‘චුට්ටෙ ඊයෙ රෑ එක වෙලාවක කතා කරන කොට කිව්වගගග ටිකක් අමාරු වුණා’ කියලග ආයෙ රෑ දොළහට විතර කතා කරල කිව්වල ආයෙත් සිහිය ආවග ටිකක් හොඳයි වගේ ඉන්නව කියලග ඒත් මං හිතුවෙ කට්ටිය ම දවල්ට බලන්ඩ ගියොත් හොඳයි කියලග මං මහතුන්ටත්ල ගාමටත් කිව්වග ඔයා නංගිලට කියන්නග ඒ ගොල්ලො කලබල වෙයිල බලාගෙනග කට්ටිය ම මෙහාට එන්නග මෙහෙන් එකොළහට විතර ගියොත් ඇතිනේග’

ගුණේරිස් මුදලාලි අසනීප වූයේ හදිසියේ ම යග වයස අවුරුදු හැත්තෑ එකක් වුව ද හොඳින් සන්තෝෂයෙන් සනීපයෙන් සිටියේ යග ඒත් උන්දැගේ මුළු ජීවිතේ ම දියැවුණේ දරුවන් වෙනුවෙන් බව ගම්මුන්ගේ තීන්දුව යග සෝමාවතී විවාහ කර ගත් පසුවත් ඊට පෙරත් ඔහු ජීවිකාවක් එකලස් කර ගන්න නොගත් දහිරියක් නැති තරම් යග

‘ඒයි මේෟ මේ කඩ කෑල්ල කොහොමත් මගෙ නමටනෙ තියෙන්නෙග ඒක ඩිංගක් එකලස් කොරල පුංචියට වගේ කඩ ඩිංගක් පටන් ගත්තොත් නරක දරෑ’ යි විවාහ වූ අලුත හාමිනේ විමසා සිටියේ බලාගෙන ඉඳලා ඉඳලා බැරි ම තැන යග

‘ඒක හොඳයි තමාග ඉතින් කෝ ඕවට සල්ලිරෑ එකපාරට ගහෙන් ගෙඩි එන්නා වාගෙ ඕව පටන් ගන්නෙ කොහොමෙයිරෑ’

‘ඔහේ ඔය චන්ද්‍රසේන මහත්තෙයගෙ කඩේ වැ‍ඩ කරන එක දිගට ම කර ගෙන යන්ඩග ඒ අතරෙ අපි සමෘද්ධියෙන් ණයක් අරගෙන පොඩියට වැඩේ කරගෙන යංග’

මෙසේ ඇරඹූ කඩය කල් යාමේ දී යම් දියුණුවක් ලබන බව මුදලාලිටත් හාමිනේටත් නො දැනුණා නොවේග ‘අපි ඉතින් දෙයියො බුදුන් අදහගෙන ඉන්න අය නොවැ’ යි දිනක් ගුණේරිස් මුදලාලි හාමිනේට කීවේ සතුටු සාමීචියේ යෙදෙමින් සිටි මොහොතක යග

‘ආෟ ලොක්කි ඔයා ආව දරෑ’

‘ඔව්ෟ අම්මේල නංගිලා තුන්දෙනා එකොළහට කිට්ටු කරල එයිග’

‘ආ ඔන්න මහතුන් මල්ලියිල ගාමා මලයයි ගියා අර දලු කඩන කට්ටියට තේ දීල එන්නග දැන් එනවත් ඇතිග’

‘ආෟ කියන කොටත් මල්ලිල දෙන්න එන්නෙග දැන් නංගිලත් ආවනං හරිග’ ලොක්කි කීවේ ඈතට විහිදූ බැල්ම අම්මා වෙතට මාරු කරමිනිග

පවුලේ වැඩිමලා - ලොක්කි මල්ලිලා දෙදෙනා සමඟ තාත්තා ගැන කතාවට වැටුණේ නංගිලා එනතුරු යග අම්මාත් කෑම පාර්සල් දෙක බැඳ තබා මේ කතාවට හවුල් වූයේ ඉතිහාසය යළි මතක් කර දෙන්නට යග

‘ඔව්ල පුතේගගග තාත්තා - අපි කසාද බඳින්න කලින් හුඟාක් දුක් වින්ද තමයිග ඒත් දෙයියනේ කියලා මේ කඩ කෑල්ල පටන් ගත්තට පස්සෙ උඹලට - අපිට ඩිංග ඩිංග සහනයක් එන්ඩ පටන් ගත්තාග මේ ගේල කඩේ මේ තත්වෙට හදා ගත්තේල එතකොට ඔය තේ ඉඩම් කෑලි දෙක තුන ගත්තෙල එතකොට අර විකුණපු ලොරිය ගත්තේගගග ත්‍රීවීල් ගත්තෙගගග ඔය ඔක්කොම කළේගගගග දෙයියන්ගෙ පිහිටෙන් මේ කඩෙන් තමයිග මේව ඉතින් උඹල නොදන්නව යැග තාත්තට ඉතින් සංතෝසයි කෙල්ලො හතර දෙනාත් වැඩි ඈත්වලට නැතුව කිට්ටුව පාතට ම එහෙට මෙහෙට වෙච්චි එක ගැනත්ග ඒත් ඉතින් කොල්ලො තුන්දෙනත් අපි ඉද්දිම එකලාසයක් වෙනව නම් හොඳයි කියලත් ඔය හිටි හිටි ගමන් කියෝනවග’

‘අම්මේෟ දැන් යන්ඩ වෙලාව හරිග යන්නත් පැයක් විතර යනව නේ’යි ගාමා කීයග

‘ඒත් පුතේ අක්කල එනකං ඩිංගක් බලන්න වෙයි නේදරෑ’

‘එහෙම උණොත් මගදි දාගම්මුග තාත්ත බලන්න යන එකටවත් මුංට වෙලාවට එන්න බෑ’යි මහතුන් කීවේ පවුලේ සමහර අයගේ වැඩවල අපිළිවෙළ සිහිපත් කරමිනිග

‘ඇති යන්තංග එනව එනව’ යි කියමින් ගාමා ප්රූං ප්රුං ප්රුං යන හඬ නංවමින් ත්‍රීවිලරය පණ ගැන්නුවේ යග මහතුන් ද මල්ලීව අනුගමනය කළේ යග

ගාමාගේ ත්‍රීවිලරයට ලොක්කිත්ල චුට්ටීත් නැග්ගෝ යග බත් පාර්සල් දෙකත් වෙන අඩුම කුඩුමත් පිරවූ බෑගය ද අතැතිව අම්මාත් එයට ම ගොඩ වූවා යග අනෙක් ත්‍රීවිලරයට ඉතිරි දූවරු දෙදෙනා ගොඩ වූහග

පිරිස යන්නට සූදානම් වනවිට ම කඩෙන් බු කළමනා ගැනීමට අහල පහල පිරිමියෙක් සහ ගැහැනියක් පැමිණියෝ යග ගෙදර අය යම් කලබලයකින් යනු දුටු ඔවුහු එයාට බාධා නො කළහග ඒ සමඟම ඔවුහු එක්වර ම ආපසු හැරී නොගොස් කතාවට වැටුණාහග

‘කවුරුවත් ලෙඩෙක්වත් දරෑ’ කාන්තාව සිය ඉව ප්‍රයෝජනයට ගනිමින් කතා කළා යග

‘ඒක තමයි මාත් මේ කල්පනා කෙරුවෙගගග එහෙම උණොත් කවුද ඉතින්ගගග අපේ මුදලාලිවත් අසනීපෙන් වද්දරෑ’

බඩු ගැනීමට ආ දෙදෙනාගේ සැකසාංකාව දුරු කරගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැතග ඔවුන් දෙදෙනා හිටගෙන සිටිනු දුටු අල්ලපු ගෙදර ඇසිලින් නැන්දා තකහනියේ ම දුවගෙන විත් අවශ්‍ය තොරතුරු ලබා දුන්නා යග ‘නංගී අදනං කඩේ අරින එකක් නෑග මුදලාලි වාට්ටුවෙ නවත්තලා නෙවග ඕං දැං කට්ටිය ම ගියාගගග මුදලාලිට හුඟක් අමාරුයිලු’

පිරිස හරියට ම දොළහයි පහ වනවිට රෝහල වෙත ළඟා වූයෙන් ත්‍රීවීලරවලින් බැසගත් අම්මාල දූලාල පුතාලා තකහනියේ ම ඉදිරියට ඇදෙන්නට ගත්තේ තාත්තාගේ මුහුණ දැක ගැනීමේ ආශාවෙනිග

ඇඳ වෙත ළඟා වෙද්දි තාත්තා අපහසුවෙන් නමුත් ඇඳ මත වාඩිවී සිටිනු පෙනේග ඒ අසලින් ම චුට්ටෙ මල්ලීත් වාඩිවී සිටීග මෙම දසුන සියලු දෙනාට ම ගෙන දුන‍්නේ ඇදැහිය නොහැකි තරමේ සතුටකිග චංචලව තිබූ ඔවුන්ගේ සිත් යම් තරමකට නිශ්චල වූවාක් මෙන් වියග

දරුවන් දකිද්දී ගුණේරිස් මුදලාලිට ද යම් සතුටක් දැනෙන්නට ඇතග එහෙත් මේ ලෙඩ ගානේ ඒ සතුට කෙසේ පළ කරන්නදරෑ ඔය අතරේ දූ දරුවන්ගෙන් සමහරුන් ‘තාත්තේ’ යි කියමින් තාත්තාගේ අත අල්ලා ගත්තේත්ල සමහරුන් උරහිස් අල්ලා ගත්තේත් දුක් බරිතව වුව ද සෙහෙස පාන්නට යග තාත්තාත් එකිනෙකා දෙස බැලූයේ පුළුවන් හැටියට යග

‘අද ඔන්න තාත්ත බලන්න කට්ටිය ම ආව’ යි අම්මා කීවේ දරුවන්ගේ ආදරය තවත් වැඩි වී ඇති බව කියන්නට යග නැවත වටයක් සියලු දෙනා දෙස දෘෂ්ටිය හෙලූ තාත්තා යමක් කීමට වැර දරනු දුටු දූ පුත්තු තවත් ළං වූහග

‘කොගගග කෝ චුට්ටෙරෑ ගුණේරිස් මුදලාලි අපහසුවෙන් වුව ද සිය බිරියගෙන් විමසා සිටියේ යග

‘ඔය ළඟම ඉන්නෙ’ යි අම්මා පිළිතුරු බැන්දා යග

‘කොගගග කෝ සුදූරෑ

අම්මා සුදූව ඉදිරියට රැගෙන පෙන්නුවේ ‘මේ ඉන්නේ’ යි පවසමිනිග පසුව මෙලෙස ම ඉතිරි අය ගැනත් අපහසුවෙන් නමුත් විමසද්දී අම්මා සියලු‍ දෙනා ම වරින් වර ගෙන පෙන්නුවා යග අවසානයට ම විමසුවේ කුමාරි ගැන යග අම්මා ඇයව ඉදිරියට ගෙන පෙන්වද්දී ගුණේරිස් මුදලාලි ඇඳට ඉහළින් සිරි සිරියේ කැරකෙමින් තිබූ විදුලි පංකාව දෙසට දෑස් යොමු කළේ යග එම බැල්ම හෙළූයේ විදුලි පංකාව දෙසට ද නො එසේ නම් උඩට කර ගැට ගසා තිබූ මදුරු දැලට ද එසේත් නැත්නම් සුළං පාරට හසු වී නැටුම් නටමින් සිටි සීලිමේ ස්ථිර පදිංචිය දරමින් සිටි මකුළු දැල දෙස දැ යි හරියට ම කිසිවකුටත් පැහැදිලි නොවුණිග එසේ බලා සිටි ගුණේරිස් මුදලාලි එක්වරම ඔළුව කරකවා පවුලේ අය දෙස පුළුටු බැල්මක් හෙළද්දී ගාමාගේ හිතට නම් ආවේ ‘තාත්තාට ඇති ලෙඩක් නෑ’ කියා යග

දැන් ගුණේරිස් මුදලාලි තවත් යමක් කියන්නට පෙරුම් පුරනු සියලු දෙනාම බලා ගෙන යග තකහනියේ ම සියලු දෙනාම තව තවත් ළංවී සිය කන් තාත්තාගේ මුවගට ම එල්ල කළහග

‘හත්ගගග හත්තිලව්වෙල මෙතනගගග හැත්ත බුරුත්ත ම ඇවිල්ලගගග කවුද යකෝ කඩේරෑ යි ගුණේරිස් මුදලාලි නින්දෙන් අවදි වූවකු මෙන් එක්වර ම ඇසූ විට සියලු දෙනා ම අඩියක් පස්සට යැවුණේ ඉබේට ම යග

අම්මාත්ල චුට්ටේත් සිටිය දී ඉතිරි සියලු දෙනා ම තකහනියේ ම දෙකට නැවී තාත්තාට වැඳ හෙමින් හෙමින් එළියට ගොස් ත්‍රීවීලර් දෙක ළඟට වී අම්මා එනතුරු ගොළුගැහී බලා සිටියෝ යග


Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o