18 Views  
ජපන් අයියා
නම විමලසේන වුවත් ගමේ කවුරුත් අපේ තාත­්තාව ආමන්ත්‍රණය කළේ ජපන් කියායග

ර්‍ණඇයි ඔයාගේ තාත්තට ජපන් කියන්නේරෑ ජපන් මිනිස්සු සුදුයිනේග ඔයාගේ තාත්තා කළුම කළුයිග” ගමේ ඉස්කෝලේ යාළුවෝ මට විහිළු කළෝයග

ර්‍ණකළු උණාට අපේ තාත්තා පොඩිකාලේ ඉඳලා තියෙන්නේ ජපානේග ඒකනේ ජපන් කියන්නේග”

මමත් කටට ආ බොරුව හරි උජාරුවෙන් කියන්නෙමිග එවිට සරදම් කළ හිච්චි කෙල්ලන්ගේ කටවල් නිකම්ම වැසී යන්නේ එකල ගමේ ගොඩේ මනුස්සයෙක් ජපානය වැනි රටකට යාම ඉතා කලාතුරකින් සිදුවූ වාසනාවන්ත දෙයක් ලෙස සැලකූ නිසා යග

ර්‍ණතාත්තේ ඇයි තාත්තට ජපන් කියන්නේරෑ” මම දවසක් තාත්තාගෙන් ඇසුවෙමිග තාත්තා පුංචි සන්දියේ වැටි වැටී ඇවිදින විට තාත්තගේ අයියලා දෙන්නා ර්‍ණජපනාගගග හපනාගගග ඉක්මනට ම ඇවිදිනවාගගග” යි කිය කියා අත්පුඩු ගසමින් නටන නිසා ගෙදර අය තාත්තට ජපන් කියන්නට පුරුදු වී ඇතග ර්‍ණතවමත් ගමේ උදවිය මට ජපන් කියන්නේ ඒ පුරුද්දටනේගග” තාත්තා පැවසුවේ සිනාසෙමිනිග

අපේ වත්තේ හැම තැන ම පලතුරු ගස්යල එළවළු පාත්තියග බිම් කළුවර වැටෙනකම්ම තාත්තා වැඩ කළේ යග කුඹුරු වපුරන කාලෙටල ගොයම් කපන කාලෙට ගමේ අහල පහළ උදවියද හරි හරියට උදව්වට එතිග පහළ වෙලේ ගොයම් කපන කොට මමත් අයියලා දෙදෙනා සමඟ සිත්සේ කුඹුර පුරා දුව පැන්නෙමිග ගොයම් කපා අහවරව වී හුලං කර කමතේ පිදුරු ගොඩ ගහන විට පිදුරු ගොඩ උඩට නැග පහළට රූටා ඒමට අපි බෙහෙවින් ආශා කළෙමුග

ර්‍ණඅනේ ළමයිනේ ඔයාලව කසන්න ගනියිග” තේ අරගෙන කුඹුරට එ අම්මයි අක්කයි ඈත තියා අප දැක කෑගැසීමට පටන් ගන්නා නමුත් අපි දිගටම පිදුරු ගොඩේ නටන්නෙමුග

ර්‍ණඒයිගග ඒයිග මෙගගග” අක්කා මොකක්දො ඉහළට ඔසවා පෙන්නුවායග මොනවාගග හැලපයක්ගග අම්ම හැලපත් හදලනේග ඈ හැමෝටම හැලප බෙදනු පෙනේග පිදුරු ගොඩ අමතක කළ අප එක පිම්මට දුව යන්නේ අක්කාගේ අතේ ඇති හැලපය ගැනීමටයග ඉස්සර වූයේ චූටි අයියා යග

ර්‍ණරණ්ඩු වෙන්න එපාග මෙන්න ඔයාලටත්ග” අම්මා අපටත් රස ම රස හැලප දෙන්නීයග හැලප කා නිම වූ පසු අම්මා අප සැමට ඉතා රසවත් තේ වීදුරුව බැගින් දුන්නායග එය කෙතරම් රසවත් ද යත් ඉක්මනින්ම අහවර වේයැයි බියෙන් මා එය බීවේ ඉතා සෙමිනිග උගුරට දෙකට තේ බී ඉවර කළ චූටි අයියා ඇසිපිය හෙළන සැණින් හිස් වීදුරුව කුඹුරට විසි කළේ බෝලයක් විසි කරන ලෙසට යග

ර්‍ණඇයි පුතේ වීදුරුව විසිකළේරෑ” උදව්වට පැමිණ සිටි සලමොන් සීයා ඇසුවේයග

ර්‍ණඅයියෝ සීයේල ඔය වීදුරුව නැති උණාට අපේ ගෙදර ඕන තරම් වීදුරු තියෙනවාග” චූටි අයියා ගත් කටට ම කීවේයග

‍මෙපමණ වේලාවක් අපේ දඟ වැඩවලට කිසිම තහංචියක් නොදා හිටපු තාත්තා කමත අයිනේ තිබුණ ගහකින් කෝටුවක් කඩාගන්නවා මම යාන්තම් දැක්කෙමිග දැන් දැන් චූටි අයියාට කෝටුපාර වදින හැටි මට මැවි මැවී පෙනුණිග

ර්‍ණමොකක්ද ඒ කරපු වැඩේග නාස්තිකාරකමට හැදෙන්න එපාග ගිහින් අහුලන් එනවා වීදුරු කටු ටිකග කාගේ හරි කකුල කැපෙන්න කලින්ග” තාත්තා චූටි අයියගේ පස්සා පැත්තට කෝටු පාර දෙක තුනක් දෙන අයුරු අපි බලා සිටියෙමුග

ර්‍ණජපන් ළම‍යෝ ඔය මදැයිග” සලමොන් සීයා එයට මැදිහත් වියග ඇස්දෙකෙන් බේරෙන කඳුළු පිටි අල්ලෙන් පිසදමමින් චූටි අයියා වීදුරුව ‍විසි කළ දිසාවට දුව ගියේයග ඔහු ඒ මේ අත බලමින් වීදුරුව සොයන සැටි ඈත ඉඳන් අපි බලා සිටියෙමුග වීදුරුව හම්බවුණිග වාසනාවකට වගේ එය බිඳී නොතිබුණෙන් අයියාට වීදුරු කටු ඇහිලීමට සිදුනොවීයග

එකල සිංහල අලුත් අවුරුදු නිවාඩුව එන තුරු අප ඇඟිලි ගනිමින් සිටින්නේ ළමා ළපටින් වන අපට ඒ තරම් සතුටින් ගෙවෙන නිවාඩුවක් වෙන නොමැති හෙයිනිග කොහෝගගග කොහෝගගග කොහේ ඉඳන් කොහෝ කියනවදෝගගග මා බෙහෙවින් ප්‍රිය කරන ගීතයක් ගුවන් විදුලියෙන් ඇසුණෙන් මා එයට කන්දීගෙන සිටියෙමිග

ර්‍ණචූටි මැණිකේගගග චූටි මැණිකේ මෙන්න ජම්බල ගහ ළඟ පොළ‍ඟෙක්ග එන්න බලන්නග තාත්තා ඌව අල්ලන්නයි යන්නේගග” අක්කා කෑගසන සද්දයට මමත් දුවගියෙමිග අයියෝගගග තාත්තාව පොළඟා කයිදරෑ ඇති වූ බියෙන් මා පය පැකිළී ඇද වැටෙන්නට ගියෙමිග

ර්‍ණකෝගග කෝග පොළඟාරෑ” තාත්තයි අක්කයි ජම්බල ගහ ළඟට වී සිනාසෙතිග මා පුදුමයෙන් ඔවුන් දෙස බැලුවෙමිග ඔන්චිල්ලාවකිග පෙර අවුරුදුවල මෙන් මෙවරත් තාත්තා ජම්බල ගහේ ඔන්චිල්ලාවක් බැඳ ඇතග

ර්‍ණඅවුරුද්දට ඔන්චිල්ලාව බඳින්න නම් ජපන් අයියට අමතක වෙන්නේම නෑ නේදගගග” එළවළු මල්ලකුත් උස්සාගෙන ගෙදර යමින් සිටි කමලා නැන්දා මල්ල බිම තබන ගමන් එසේ පැවසූයෙන් ඔන්චිල්ලාවට ගොඩවීම මදක් පමා කළ මා ඇය දෙස බලා සිටියේ ඇතැම් දිනවල ඈ මෙසේ පොළට ගොස් එන විට මට රටකජු ගොට්ටක් ගෙනත් දීමට පුරුදුවී සිටි නිසා එය ලැබෙයිදෝ සිතායග

ර්‍ණඔන්චිල්ලාවක් නැති අවුරුද්දකින් පොඩි එවුන්ට වැඩක් තියේද කමලෝගග” තාත්තා පැවසුවේ දයාවෙනිග

ර්‍ණමමයි ඉස්සර වෙලා පදින්නේගග” මාගේ ප්‍රමාදය දැක කොහේදෝ සිට දුව ආ චූටි අයියා සියල්ලන්ටම පෙර ඔන්චිල්ලාවට ගොඩ වියග

ර්‍ණඅනේ මටත් දෙන්නකෝගගග චූටි අයියා දිගටම පදිනවාග මට දෙන්නේ නෑග අම්මේගග බලන්නකෝගග” මම කුස්සිය දෙසට දිව්වෙමිග

අම්මා කැවුම් බැදීමට පටන්ගෙන තිබුණිග බදින බදින කැවුම තෙල් බේරීම සඳහා වට්ටියට දමයිග මා කැවුම් වට්ටිය අසල ඇන තියා ගත්තෙමිග සුවඳ එනකොට කන්නමයි හිතෙන්නේගගග ර්‍ණඔයාට ඕනේ නම් කැවුමක් කන්නග” මා හිත කියවූ පරිද්දෙන් අම්මා එසේ පැවසුවායග එහෙත් මට අවශ්‍ය වූයේ කැවුම් කෑමටත් වඩා ඔන්චිලි පැදීමට යග

ර්‍ණචූටි අයියත් කැවුම් කන්න හරි පෙරේතයිග” තාත්තා මට ඉඟියක් කළේයග කැවුමක් අතට ගත් මා ඔන්චිල්ලාව කිට්ටුවට ගියෙමිග ර්‍ණෂා හරිම රසයිග උණු උණු කැවුම්ගගග තෙල් බේරෙන උණු උණු කැවුම්ග” ඔහුට පෙනෙන සේ කැවුම කන ගමන් මා ඔන්චිල්ලාව වටා නැටීමට පටන් ගත්තෙමිග

ඔන්චිල්ලාවෙන් පැන්න චූටි අයියා කුස්සිය දෙසට දිව ගියෙන් මා ඇති වෙනකම් ඔන්චිලි පැද්දෙමිග උදැල්ලක් කරතියාගත් තාත්තා මා දෙස බලා සිනාසෙමින් වත්ත පහළට යනු මා දුටුවෙමිග

තාත්තා හදිසියේම රිය අනතුරකට මුහුණ දුන්නේ මා උසස් අධ්‍යාපනය ලබමින් සිටින අවදියේදීයග ර්‍ණරජෙක් වගේ හිටිය ජපන්ග අනේ අපොයි වෙච්ච දෙයක්ග” ඔහුට හිතවත් ගමේ කවුරුත් එසේ පවසමින් දුක්වියග වසරක් පමණ එකතැන සිටි තාත්තා ටිකින් ටික සනීප වූවත් අනතුරින් බරපතළ ලෙස හානි වූ කකුලට සැත්කම් කිහිපයක්ම සිදුකළ බැවින් සනීප වන විට එය තරමක් කෙටි වියග වෙනදා මෙන් වැඩපළ කිරීම තාත්තාට අපහසු වියග ඒත් ඔහුට අවැසි වූයේ ආයෙමත් පරණ විදිහට වැඩ කිරීමටයග ඔහුගේ අතින් සශ්‍රීක වූ වතුපිට පාළු වන අයුරු බලා සිටීම ඔහුට වේදනාවක් වියග

තාත්තා නැවතත් වැඩකිරීමට පටන් ගත්තේයග පොඩි බංකුවක් සාදාගත් ඔහු එහි වාඩි වී පැළ ඉන්දවීයග වල් නෙළුවේයග පැළ වලට සාත්තු කළේයග

කාලය හෙමින් හෙමින් ගෙවී ගියේයග පුංචි පුතු සුව නින්දක යග එදින පත්තරය අතට ගත් මා මිදුල කොනක ඇති ලී බංකුව වෙත ගියෙමිග නිකමට මෙන් පාර දෙස බැලූ මා හට ගුරු පාර දිගේ කොරගහමින් ඇවිද එන තාත්තාගේ රුව දිස් වියග

ර්‍ණඅම්මේගග අම්මේගග”

නිදාගෙන සිටි මා පුතු අවදි වී මා සොයා මිදුලට ආවේයග

ර්‍ණඅන්න පුතේ සීයා එනවාගගග”

ර්‍ණසීයාගග කෝ අම්මේරෑ”

පුතාගේ හුරතල් මුහුණේ ප්‍රශ්නයකිග

මම ආයෙමත් පාර දෙස බැලුවෙමිග ගේට්ටුවෙන් ඇතුළට ආවවත්දරෑ මම වටපිට බලමින් ඒ රුව සෙව්වෙමිග එහෙත් තාත්තා නැතග ඔහුගේ දහඩිය මහන්සියෙන් ජීවය ලැබ උස් මහත්වූ ගහකොළ පමණක් නිසලව මා දෙස බලා සිටිනු පෙනේග

ර්‍ණජපන් අයියා ගලක් උඩ පැළයක් හිටෙව්වත්ගගග ඒකත් පැළවෙනවාග” දුක් සෝ සුසුම් මැද අවසන් ගමන් ගිය තාත්තාගේ මළගම දා ගමේ හිතවතෙක් කළ ඒ කතාව මට සිහි වියග

ර්‍ණනම විමලසේන වුවත් ගමේ කවුරුත් අපේ තාත­්තාව ආමන්ත්‍රණය කළේ ජපන් කියායග

ර්‍ණකෝ අම්මේගගග සියා නෑනේගග” පුතා නැවතත් මගේ මුහුණ දෙස විමසිල්ලෙන් බලා සිටියිග

ර්‍ණඔව් පුතේගගග සීයාගගග අායේ එන්නේ නෑගග කවදාවත්මගගගග”

ආයාසයෙන් කඳුළු සඟවා ගත් මම දරුවා ළයට තුරුළු කරගත්තෙමිග

ර්‍ණඔව් පුතේගගග සීයාගගග අායේ එන්නේ නෑගග කවදාවත්මගගගග”

ආයාසයෙන් කඳුළු සඟවා ගත් මම දරුවා ළයට තුරුළු කරගත්තෙමි

curtesy : http://www.silumina.lk

Wmqgd .ekSu weiqfrks
o