19 Views  
කුරහන් ගල
කල් ඇතිව දවල් බත පිසූ පුණ්‍යා වෙළඳපළින් මිලට ගෙනා කුරක්කන් පිටි හා පැණි යොදාල හැළප මුට්ටියක් ද තැම්බුවා යග ළමා කලල මිත්තණිය ‘කුරහන් හැළප’ පිසිනු බලා සිටීමෙන් පුණ්‍යාට ඒ ගැන තරමක දැනුමක් තිබේග ඇය මෙසේ ආහාර පිළියෙල කළේල දිගු කලකට පසු සිය නිවෙසට එන අතීත පාසල් මිතුරියක වෙනුවෙනිග

සුමුදුනී දෙමවුපියන් මිය ගිය අනාථ යුවතියකිග ඇය කුඩා කල හැදී වැඩුණේල නැන්දා ළඟයග ඈ ද පුණ්‍යා සමඟ ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය සමත්වල නාගරික විදුහලේ නේවාසිකාගාරයට ඇතුළු වූවා යග එහිදීත් ඔවුන් අතර දැඩි මිතුරුදමක් පැවතිණග

එහෙත් කලකට පසුල ඇගේ මාමාත්ල නැන්දාත් මහවැලි ඉඩම් ලැබ පොළොන්නරුවේ පදිංචියට ගියහග සුමුදුනීට ද ඒ අනුව පුණ්‍යාගෙන් වෙන්ව එහි යාමට සිදුවියග

‍ඇය දැන් පාසල් ගුරුවරියකිග දිගු කලක ඇවෑමෙන් ගුරුපුහුණු සැසියකදීල ඇය නැවත හමුවීම පුණ්‍යාට අපූර්ව සැනසීමකිග සතියක පුහුණුව කෙළවර ඔවුන් වෙන්වෙද්දීල යෙහෙළිය පුණ්‍යාගේ නිවෙසට පැමිණීමට පොරොන්දු වූවා යග අද ඒ ආනන්දනීය දිනයයිග

ගමේ පාසලේ පුහුණු ගුරුවරියක ලෙස සේවයේ යෙදුණ දල ගැමියෝ වැඩි දෙනෙක් තමාට නිසි සැලකිල්ලක් නොදක්වතිග ඒ ඔවුන්ගේ වරදක් නොවේග ඊට වග කිවයුත්තේ අම්මා යග

මව කේන්ද්‍ර කොට කිරිඅම්මා විසින් හෙළි කරන ලද අතීතයල හිත හදාගෙන හෝ බොන්නට නොහැකි පිළුණු කැඳ බඳුනක් වැනි යග එය එපමණ නරකාදියකිග

පුණ්‍යා අප්පච්චි හඳුනන්නේල අතීතයේ පටන් ඇතුළුගෙයි බිත්තියක රැඳුණු මඟුල් සේයාරුවෙන් පමණකිග එහි ඔහු ‍උස මහත තරුණ මනාලයකු වුව දල කඩවසම් නැතග අප්පච්චි පුණ්‍යා බිලිඳියක කලල මහත් සෙනෙහසින් හදා වඩාගෙන තිබේග සුරතල් බලා සතුටු ව ඇතග

එහෙත් ඇය යන්තම් බහතෝරන විය එළඹෙද්දීල ගෙදර අප්පච්චි නැති අඩුව ඉඳහිට හෝ පිර වූයේල යසරත්න බාප්පච්චියග

අප්පච්චිත්ල යසරත්නත් ඉරුම් කට්ටලයක එකට ලී ඉරූ බව කියැවෙයිග අප්පච්චි හදිසියේ පලංචියෙන් ඇද වැටී දැව කඳක හිස වැදීමෙන් මියගොස් ඇතග එපුවතල පුණ්‍යා මවගෙන් දැනගත්තකිග එහෙත් අප්පච්චිගේ අකල් මරණය පිළිබඳව කිරිඅම්මා කළ අර්ථකථනය ඊට වෙනස් යග

ර්‍ණඅප්පච්චිව වළපල්ලට යැවුවෙල ඔය පාහර යසරත්නයාග අවුරුදු ගානක් පලංචිය උඩ ඉඳං කියත ඇද්දෙ උඹැහැයි අප්පච්චිග අපේ හිටිහාමි උපං හදවියකට ‘නරිජ්ජ’ දිව ගාල නෑග ඔය අලුකුත්තේරුවා බිම ඉඳං එක ගැම්මටල කියත ගස්සාල පල්ලට අදින්ට ඇතිග ඇත්ත කතාව ඕකයිග”

එහෙත් පුණ්‍යා කුඩා කලල කිරිඅම්මා කී කතාව නොඇදහුවා යග යසරත්න නිතර ගෙදර ආවා ගියා ඇයට මතක යග ළපටි ඇය ළඟට ගෙන සුරතල් කළාත් මතකයග එකල ඔහු අත කාසි පණම් බෙහෙවින් ගැවසුණිග අම්මා ඇඟලුම්කම් පෑවත්ල කිරිඅම්මා ඔහුට කිසි විට හොඳ මුහුණක් නොදැක්වූවා යග

ර්‍ණවසවිස උපද්දනල මිටි බඳින එකාග ඔය නොදරුවා අල්ලන්ට වත් එපාල බොලව්ෟ‍” මිත්තණිය නිතර කළ ගෝරනාඩුවක් පුණ්‍යාට මතක යග

ර්‍ණකිරිඅම්ම කෑනුගහ ඉන්ටෟ උඹෑහැ ආදරේ මට යැරෑ කුරහං ගලටනෙග ර්‍ණබිලිඳු පුණ්‍යා මිත්තණියට එසේ දොස් පැවරුවේල කිසි බරහැබරක් නොදැන යග

ර්‍ණමයෙ කුරහං ගල තමයි බාංල උඹැහැයි බඩවියත රකින්නෙග ඒ නැතුව ඔය අසප්පුරුසයො උඹෑහැට මීපාසානං ගිල්ලෝනකං මට බලා ඉන්ට ඇහැක් දරෑ”

කිරිඅම්මාගේ හුදෙකලා හටන එන්ට එන්ට ම දරුණු වියග ඕ තිස්සේ දෙවේලේ අම්මාටත් දොස් නැඟුවා යග ඒ දෙස්දොවොල් තවත් ඉවසිය නොහැකි වූ තැනල අම්මා අවුලේගම පොළේ එළවළු වෙළෙඳාමට ගිය මුල් දවසත් පුණ්‍යාට මතක යග

ර්‍ණඑළවුළු වෙළඳාමේ ගියා වගේ නෙමෙයි ඕංෟ තී ඇඟමාළු වෙළඳාමට බැස්සොත් හෙමල එදාට මං තීට ගන්නෙල දොර මුල්ලෙ තියෙන මන්නාකැත්තග ර්‍ණකිරිඅම්මා එදා ගෙයි එළි‍පත්තෙන් බැස උස් හඬින් දෙඩූ අවලාද යල දුර යන අම්මාට ඇසුණාට සැක නැතග

කෙසේ වුව දල එළවුළු වෙළඳාමෙන් මව ඉපයූ සොච්චමින් වත් දැරියගේ තුන්වේල ගැට ගසන්නට කිරිඅම්මා අවසර නුදුන්නා යග එකම මිනිපිරියගේ කුසගින්දර නිවනු පිණිසල ඇය කුරහං ගල සමඟ තුන්සියහැටපං දොහේ ම කළ ජීවිත හටනල බයව ගංතුලාන පමණක් නොවල මුළු වන්නිහත්පත්තුව ම දත්හග

අවුලේගම පොළ දාට කිරිඅම්මා කුරහංගල වෙතින් නැඟුණේල දවල් බත පිසින්නට පමණකිග එනමුදු යමක් අඹරා ගන්නට ආ කිසිවකුත් සමඟ ඕපාදූප දෙඩීම ඇගේ පුරුද්ද නොවේග ඇය ගැමිලියන් හා කතා කළේ බණදහම් ගැන යග

කිරිඅම්මා දෙපෝදා පන්සල් ගියේ හුදෙකලාව නොවේග කුඩා පුණ්‍යා ද කැටුව යග ඇය තමා හට පළමු වරට සිල්රෙදි කට්ටලය ඔස්සවා ගෙනවුත් ඇන්ද වූ දවසල අදත් පුණ්‍යාගේ සිතෙහි තැන්පත් සදානුස්මරණීය මතක සටහනකිග

ර්‍ණඋක්කුඅම්ම දෙපෝයක් නෑර සිල් ගන්නවල දිවියලෝකෙ යන්ටග ඒකට ගගගගගගගගගගගග සැක්කර දෙයියො නං දවසක් නෑර වගේ මේ පැලට වඩිනව අපි දැකල තියෙනවග ර්‍ණවරක් කුරක්කන් අඹරාගෙන යාමට ආ කටකාර ලියක් සරදම් කළා යග

ර්‍ණඋඹ ඔය හරුප කියාලල මේ පිංචි කෙලීගෙ හිත කුරුවල් කරන්ට එපාල සිලිඳියේග”

ර්‍ණනෑගගග මං කීවෙ නැන්දම්මාගගගල සැක්කර දෙයියන්ට වත් ඉන්නවායග ගමිං ගමට ඔච්චරට ගෑනුරෑ යසරත්නෙයට වගේරෑ”

ර්‍ණකටල කටල බොලෟ ඒ විළිලැජ්ජනැතිකොට මයෙ දෑ හිං දැක්ක දාට ල මං ඕකාට ගන්නෙල මන්නා කැත්ත” යැයි කිරිඅම්මා කෝපයෙන් වියරුවල ද‍ැස් දොඹගෙඩි සේ ඔරවා දත්මිටි කෑවා ය‍ග

මිත්තණිය සඳහන් කළ ඒ දවස වැඩි කල් නොයවා එළැඹිණග කිරිඅම්මා කුරහන් අඹරාගෙන යාමට ආ කතකගේ මෙහෙවරෙහි යෙදී සිටීග බියපත් පුණ්‍යා ඇතුළුගෙයි ඇ‍ඳේ උඩුකුරුව වැතිරල දෙකන රුවාගත් දෑඟිල්ලෙන් යුතු වල දෑස් තදකොට පියා ගත්තා යග හිරිගඩු පිපෙන සීතල හේතුවෙන්ල මඳ වේලාවකින්ල ඈ නින්දට වැටුණා යග

පුණ්‍යා හදිසියෙන් අවදි වූයේල මෝදු වී එන උඩුකය මතට දැනුණු දැඩි තෙරපුමකිනිග ඉතා සමීපව දුටු යසරත්නගේ දළ රවුලින් වැසුණු යක්ෂ මුහුණල ඇය බියපත් කරවී යග‍

ර්‍ණකිරිඅම්මේගගගෟ” යි ඕ භීතියෙන් මුරගෑවා යග

වහා නැඟී සිටි යසරත්නට පිටුපසින් ඇය දුටුවේල මිත්තණියගේ කෝපදීප්ත මුහුණ යග ඊළඟ ඇසිල්ලේ මිත්තණියගේ දෑතට මන්නාකැත්ත ආයේ කෙසේ දැයි ඈ නොදනීග

‍වෙවුලන ද‍ෑතින් බදා ඉහළට එසැවුණු මන්නයල යසරත්නගේ උරපතකුත් බරු ගසාගෙන පහත හෙළිණග ඒ දුටු පුණ්‍යා යටිගිරියෙන් මොර දුන්නා යග තුවාලකරු ලේ වගුරුවමින්ල කිරිඅම්මාත් පෙරළාගෙන පෑළ දොරින් පලා යනු දක්නා ලදීග

මිත්තණිය ඊළඟ පෙරළිය කළේල ආරංචිය කන වැකුණු අම්මා අවසිහියෙන් මෙන් තකහනියේ ගෙදර දිව ආ පසුව යග සිදුවූ දෑ අසාගෙන ඇතුළු ගෙට වදින්නට සැරසුණුල දියබත් මවට කිරිඅම්මාගෙන් අවසරයක් නොවී යග ඕ ඇතුළු ගෙයින් බැහැරට එන්නටල පුණ්‍යාට ද ඉඩ නුදුන්නා යග‍

ර්‍ණඋඹැහැ පල පැටික්කියෙල ගෙටෟ වෙච්ච සංගදිය මං ම තිට කියන්නංග තිගෙ මහසෝණා තීව බිල්ලට ගත්ත වගේ මල මේ අසරණ පැටික්කිත් බිල්ලට ගන්නයි ආවෙග මං පතබෑවා මන්නෙංග ආයෙ මෙලෝ බත් නොකන්ටග ර්‍ණබක්මහේ අහස මෙන් එසේ ගුගුරා හැලුණු කිරිඅම්මාල මව දෑතින් ම මිදුලට තල්ලු කළා යග

දෙදණ බිම ඇනී මිදුලේ ඇද වැටුණු දියබරිත අම්මා කෙරේල පුණ්‍යාගේ සිතේ සිහින් අනුකම්පාවක් ඉපදිණග ඕ මවට නැඟී සිටිනු පිණිස උදවු වන සිතින් මිදුලට බසින්නට සැරසුණා යග‍

ර්‍ණඋඹැහැ ඔය නැගිටුවන්ට තනන්නෙල උඹැහැව බිල්ලට ගන්ට මහසෝං පිල්ලිය එවුවල කාලි යස්සණීව දල පිංචියේගගගරෑ එහෙනං ඉතිං මාත් මෙහෙම්ම හැඳි ගෑවිලා ගියාදෙංගගගෟ වන්නි බංඩාර දෙයිහාංදුරුවනේගගගෟ කිරි අම්මා එසේ කෑගැසුවේල අපවාදයක් ලෙස නොවේග කවදත් පුණ්‍යා ඇමතූ ළෙන්ගතු ආයාචනාත්මක ස්වරයෙනිග

පුණ්‍යා දෙපා ආපස්සට ගෙන නැවතුණා යග නොදරුවකු පරිදි මිත්තණිය බදා වැලඳ ගන්නට ඇයට සිතිණග හිස ඔසවා කිරිඅම්මාගේ මුහුණ බැලූ ඇය දුටුවේල කඩා හැලෙන කඳුළැලි ගංගා යුග්මයකිග මිනිබිරියගේ සුරත තරයේ ගෙන ඇතුළු ගෙට වැදුණු මිත්තණියල එකම දොර පියන හෙණ හඬින් වසා දැමුවා යග

ඉක්බිති අම්මා එහි පැමිණියේ එක ම දවසකිග ඒ ආවේත්ල සිය ඇඳුම් කඩමාලු ද එක් රැස් කරගෙනල යසරත්නගේ කංසා හේනේ පැලට පුණ්‍යා කැටුව යනු පිණිස යග එහෙත් පුණ්‍යා මොන හිතකින් ඊට කැමැති වන්න දරෑ

මිත්තණියට එරෙහි වල පොලිසිය විසින් නඩු පවරන ලදීග පුණ්‍යා උසාවි ගියේල පළමු හා අවසන් නඩු දින දෙකෙහි පමණකිග එසේ ගියේත් අසල්වැසි විශ්‍රාමික ලොකු ඉස්කෝලහාමිනේ සමඟ යග

වෙළුම් පටින් ඔතන ලද දකුණත කරෙහි එල්ල‍ාගෙනල අබ්බගාතයකු සේ පැමිණිලි කූඩුවට නැඟුණු යසරත්නල විනිසුරුතුමන්ගේ අනුකම්පාව දිනාගත්තා විය හැකි යග මිත්තණිය විශ්‍රාමික ගුරුමවගේ උපදෙස් පරිදිල යසරත්නට එරෙහිව අපචාර චෝදනා නොනැඟුවා යග ඒ පුණ්‍යාගේ අනාගතයට ඉන් හානි විය හැකි බැවිනිග එය ද යසරත්නට වාසියකිග‍

පැමිණිල්ලේ නීතිඥයා උසාවිය හමුවේ ගෙනහැර පෑවේත් අභූත චෝදනාවකිග පොලිසිය දැන්වූ කරුණු යටතේල හෙතෙම යසරත්න ධෛර්යවත් හේන්ගොවියකු ලෙස හැඳින්වී යග කුරක්කන් ඇඹරීම ජීවිකාව කරගත් විත්තිකාරියට යසරත්න අඩු මිලට කුරහන් නොදුන් බැවින්ල පළිගැනීමක් වශයෙන් මෙම අපරාධය සිදු කළ වගට නීතිවේදියා කරුණු දැන්වී යග

අනියම් මිනීමැරීමට තැත් කිරීමේ වරදට මිත්තණියට දස වසරක සිර දඬුවමක් නියම කෙරිණග කිරිඅම්මා බන්ධනාගාර රියට නැ‍ෙඟන්නට පළමුවල තමා ගුරුමවට භාර කරමින් කොඳුළ වදන් පුණ්‍යා සිහි කළේල හද පාරන වේදනාවෙනිග

ර්‍ණමා බලන්ට එන්ට එපාල මයෙ රත්තරනේගගගෟ මං නිදහස් වෙලා එනකංල මේ උත්තමාවි උඹෑහැව බලා ගනීග එතකං අර යකාගෙනුයිල යස්සනීගෙනුයි පරිස්සං වෙලා හිටපංල මයෙ අම්මාගගගෟ වන්නිබංඩාර දේවතා හාමුදුරුවන්නෙ පිහිටාරස්සාවෙං උඹෑහැට වරදින් නෑගගග රත්තරනේගගගෟ”

ගෙවුණු අට වසර තුළ සිදුවූ දෑ බොහෝ යග මිත්තණියටත්ල ගුරුමවටත් පින් සිදුවන්නට පුණ්‍යා අද පාසල් ගුරුවරියකිග

මිත්තණිය ද තවත් දෙවසරක් සිපිරිගෙයි දුක් විඳිය යුතුව ඇතග එහෙත් මෑතක එහි දිය දාකල ඇය කඳුළු කඩාහැලෙන දෙනෙතින් තෙපල වදන්ල පුණ්‍යාගේ සිත දිරිමත් කරවීයග

ර්‍ණඋඹ දුක්වෙන්න එපාල රත්තරනේගගගෟ ඉස්කෝලෙ නෝනෙක් කියන්නෙල ගමේ දුප්පත් කොලු කෙලිච්චංගෙ දෑස් පාදන උත්තමාවියක්ග ඉදිරි ආත්මෙක මටත්ල බුදුන් දැක නිවන් දකින්නල උඹ ඒ කරගන්න පිං කන්දරාව ඇතිල මයෙ පුතේගගග”

මිත්තණිය තුළ ඇත්තේල කෙතරම් උතුම් අපේක්ෂාවක් දරෑ තමා කුඩා කලල පාසලට කැටුව ගියේත් ඇයයිග පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය ළං වන විටල ඊට උදවු පිණිස නොදන්නා දේ උගැන්වීම සඳහාල දිනපතා සවස්මානයේ ගෙවල් තුන හතරකට එපිටින් පිහිටි ගුරු මෑණියන්ගේ නිවස කරා පුණ්‍යා කැටුව ගියේත් ඇයම යග ශිෂ්‍යත්වය ඉහළින් සමත්වූ පසුල නගරයේ විදුහලට ඇතුළුවන්නට ගියේත් මිත්තණිය සමඟ යග විදුහල් නේවාසිකාගාරයේ නැවතුණු පසුල හැම සති අන්තයක ම පාහේල ඇය තමා බලන්නට බත් බැඳගෙන ආ ගමන දල පුණ්‍යාට කිසි දා අමතක නොවන්නකිග

වැලිපාරේ ඈත කෙළවරින්ල සුදෝසුදු රුවක් මතු වනු දැකීමෙන්ල අතීතයෙන් මිදුණු පුණ්‍යාගේ සිත ‍යළි තැති ගත්තේ යග ඒ එන්නේ යෙහෙළියයිග පුණ්‍යා මිදුලට බැස්සේත් ගැහෙන හදවතිනිග

සුමුදුනී මෙතෙක් උර රැඳි ගමන්මල්ල අතට ගෙනල සිනාමුසුව ළඟ ළඟ ම එයිග එහෙත් පුණ්‍යාගේ ද‍ෑසට නැඟුණේ කඳුළු ගඟකිග පුහුණු සැසිය කෙළවර දෙදෙන සමු ගනිද්දීල යෙහෙළිය තෙපළ වදන්ල ඒ දුකට මුල යග

ර්‍ණපුන්නෝල මං කිරිඅම්මව බලන්න ඉන්නෙල පුදුම ආසාවකිංග ඔන්න ලබන ඉරිදට නොවැරදීම මම ඔයාල‍ෙග ගෙදර එනවාග”

ර්‍ණඑන්නකෝගගගෟ ඒ ආවට කිරිඅම්මව ඇති තරං බලාගන්න බැරුවයැරෑ” එදා එසේ කීව ද අද යෙහෙළිය අස්වසන්නේ කෙසේ ද යන්නල සිත පාරන ගැටලුවකිග

පුණ්‍යා සමඟ ආලින්දයට පිවිසුණු සුමුදුනී ගමන්මල්ල පසෙක තබාල නිවැසි යෙහෙළියගේ සුපුරුදු අසුනේ හිඳගත්තා ය‍ග

ර්‍ණකෝච්චියෙ ඇවිත්ල බස් එකෙන් ඇවිත්ල අන්තිමට පයිනුත් හැතැක්මක් බඩගෑවාග හරි මහන්සියිග ඒත් කමක් නෑග කෝ බං ඉතිං කිරිඅම්මාරෑ මං ආවෙ කිරිඅම්මව බලන්නමයිග”

සුමුදුනීගේ දිරිය පාරමිතාවත්ල එහි අරමුණත් පුණ්‍යාට පැහැදිලි යග එහෙත් ඇගේ පවස කෙසේ නිවන්න දරෑ සිත නැඟුණු ඒ ප්‍රශ්නයල පුණ්‍යා නිරුත්තර කරවී යග

ර්‍ණවටපිටාවල ගහකොළ ඔක්කොම වේළිලාගගග යටලීයෙ තිබුණු කිරිඅම්මාගෙ අකුරුත් ටික ටික මැකිල ගිහිංග ඉස්තෝප්පුවත් පාළුයිග කෝල මෙතන තිබුණු කුරහං ගලරෑ කෝගගග කිරිඅම්මරෑ” වටපිටාව පුරා සූක්ෂ්ම ලෙස දෑස් මෙහෙයවීමෙන් ඉක්බිති සුමුදුනී ඇසුවේල පෙරටත් වඩා බලගතු ප්‍රශ්නයකිග

පුණ්‍යාගේ හද ගැහෙන රිද්මයල පෙරටත් වඩා වේගවත් වියග

ර්‍ණකිරිඅම්මා ගමනක් ගිහිං‍’ ඇය පිළිතුරු දුන්නේ බිම බලාගෙන යග

ර්‍ණඇයිරෑ අද මං එනව කියල කිරිඅම්මට කීවෙ නැද්දරෑ”

යෙහෙළිය නැඟූ ඊළඟ ප්‍රශ්නයල තම උගුර හිර කරනු පුණ්‍යාට දැනිණග දෑසට කඳුළු නැගෙන්නට ආසන්න යග

අනතුරුව ගමන් බෑගය මඳක් විවර කළ සුමුදුනීල කඩදාසි උරයක බහාලූ රෙදිකඩක් සීරුවෙන් දෑතට ගත්තා යග ඒ කදිම පටකම්බායකිග

ර්‍ණමේක අරගත්තෙ කිරිඅම්මට දෙන්නමයිග මේ කම්බාය හොයන්න මං ඊයෙ කොච්චර මහන්සි වුණා දරෑ පොළොන්නරු ටවුම පුරා සාප්පුවෙන් සාප්පුවට ඇවිද්දග පැය ගානක්ග”

යෙහෙළිය කිරිඅම්මා කෙරෙහි දක්වන ඇල්මල පුණ්‍යා හට අරුමයක් නොවේග එහෙත් ඇය හිතට හොරා කීවේ අනෙකකිග

ර්‍ණකිරිඅම්මා ගැන මටත් වඩා ආදර කැක්කුමක් තියෙන්නෙ ඔයාටනෙග”

ර්‍ණඅනේ මයෙ කටෟ අපි හොස්ටල් එකේ එකට ඉඳිද්දිල කිරිඅම්ම බත් ගෙඩි දෙකක් ම බැඳගෙනල කුරහං හැළපත් තම්බගෙනල සතියක් ගානෙ අපිව බලන්න ආව හැටිල මං කොහොම අමතක කරන්න දල පුන්නෝගගගරෑ ඒ පැණිහැළපවල රහ මට තාමත් මතකයිග”

ඉක්බිති සුමුදුනී විස්තර කළේ පාසල් වාර නිවාඩුවක් ගත කරනු පිණිසල පුණ්‍යා හා සමඟ මෙහි ආ විටෙකල මිත්තණිය විසින් දක්වන ලද ආදර සංග්‍රහ පිළිබඳව යග

ර්‍ණඅපි කැමති දේ උයාපිහා දුන්න විතරද්දරෑ පන්සල අද්දර වැවට එක්කං ගිහිංල පුංචි එවුංට වගේල පුංචි කළගෙඩියෙං වතුර වත් කර කර අපිව නෑවුව හැටිරෑ හැන්දෑවෙ බුදුං වඳින්ට පන්සල් ගියෙත් අපි දෙන්නව ඉස්සර කරගෙනග ඉතිං ජීවිතේ තියෙන තුරාල ඒ පත්තිනි දේවමෑණියංව හිතිං අමතක කරන්නෙ කොහොමදල පුන්නෝගගගරෑ” එසේ පවසද්දී ඇගේ දෑසට ද ‘හෝ’ ගා කඳුළු ගලා එනු පෙනිණග

තමා කුමක් කිව යුතු දැයි පුණ්‍යාට නොවැටහේග නිහඬව ම මඳකට ඇතුළුගෙට ගිය ඕල කුරහං හැළප සහිත බන්දේසිය ගෙනවුත්ල වෙවුලන දෑතින් යෙහෙළියට පිළිගැන්වූවා යග

සුමුදුනී අතට ගත් හැළපයකින් මුවට ගෙන රස බැලුවේල කුඩා කැබැල්ලකිග සැණෙකින් ඇගේ මුහුණ රත් පැහැවනු දක්නා ලදීග

ර්‍ණමොනවද පුන්නො මේරෑ කිරිඅම්ම‍ගෙ පැණි හැළප අහළකිං වත් තියන්න පුළුවං දරෑ දැං මට තේරෙනවග ඇත්ත කියපංෟ මහ ලොකු ටීචර් කෙනෙක් උණා විතරයිග උඹට කිරිඅම්මව මදිපුංචි වුණාග

යෙහෙළිය තුළ උපන් කලකිරීම මුසු තරහවල ඇගේ වදන් කෙරෙන් පළ වියග එයින් සිත් වේදනාව තවත් ඉවසනු නොහැකි වූ පුණ්‍යාට මහ හඬින් හැඬුණිග ඉක්බිති ඇය යටගිය සියලු පුවත් යෙහෙළියට හෙළි කළේල තවමත් ඉකි බිඳින හද සනසාගන්නා අටියෙනිග

නොඉවසිල්ලෙන් මුත් සියල්ල සාවදානව අසා හුන් සුමුදුනී නැවත නැඟුවේ දල පුණ්‍යාට දරාගත නොහැකි ප්‍රශ්නයකිග

ර්‍ණඋපංදා පටංල මාර කටක් මැද උඹට කිසි දුකක් නොදී රැක බලාගත්තු ඒ උත්තමාවි උඹ හිංද ම අද හිරබත් කනවගගග කෝගගග උඹේ පන කෙන්ද රැකපු රත්තරං කුරහං ගලරෑ උඹ ඒකත් උස්සං ගිහිං වැවට පෙරළුව දරෑ”

ර්‍ණනෑගගගෟ ඒක තාමත් තියපු තැනල ඔය එහෙම ම තියෙන්නෙ‍ග ර්‍ණපුණ්‍යා පිළිවදන් දුන්නේල පාසල් ගුරුතුමියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන බයාදු බාලිකාවක පරිද්දෙනිග

ර්‍ණමොනවාගගගරෑ”

විදුලි සැරයක් වැදුණක් මෙන් වහා නැඟුණු සුමුදුනීල මෙතෙක් තමා හුන් අසුනේ මතුපිට ආවරණය ස‍ීරුවෙන් ඉවත් කර බැලුවා යග මිට පමණක් අහිමි කුරහංගල තවමත් ගොළුවත රකින්නා සේ යග

ර්‍ණහැබෑමයිග අතීතෙ පරණ කම්බිලියකිං වහලාල රත්තරං අනාගත මාලිගාවක සැතපෙන්ට දල උඹ එහෙනම් බලාගෙන ඉන්නෙරෑ”

ර්‍ණනෑ සුමුදුෟ තව අවුරුදු දෙකකිං මගෙ රත්තරං කිරිඅම්ම ආයෙත් නොවැරදීම මේ වහලෙ යටට ම මං එක්කං එනවග එදාට මේ පාළු අම්බලම මට රත්තරං මාලිගාවක් ම තමාග එතකං මං මේ දුක දරාගෙනල ඇඟිලි ගැන ගැන මග බලා ඉන්නවාග”

curtesy : http://www.silumina.lk


Wmqgd .ekSu weiqfrks
o