19 Views  
ආගන්තුකයා
එය සිසිර ඍතුවේ එක් අඳුරු උදෑසනකිග වේලාව පෙගවග 5ග 30 පමණ වන්නට ඇතග ඔරිලින්හි ෆෝබුෂ්ට තම නිවසේ ඉදිරි දොර දෙසින් ඇසුන තියුණු ශබ්දය යමෙකු දොරට තට්ටු කරන හඩ බව වටහාගන්නට අපහසු නොවීයග

මැදි වයසේ පසුවන චාල්ස් මිටි සිහින් තට්ට හිසැති ශරීර ස්වභාවයකින් යුතු වියග ඔහු නින්දෙන් අවදි වී නිවසෙහි විදුලි පහන් දැල්වූයේ රැකියාවට පිටත් වී යාමට සුදානම් වීම උදෙසායග එම අඟහරුවාදා උදෑසන කාර්යබහුලත්වය ඔහුට උරුමව තිබුනේ ඔහුත් තම බිරිද වූ නොටීත් රැකියා වල නිරත වන නිසායග එසේ වුවත් බිරිද තවත් පැයක් පමණ නිදා ගැනීමට සූදානම් වූ නමුත් මෙලෙස හදිස්සියේ දොරට තට්ටු කරන හඩ නිසා ඇයද පිබිදුණේ තම අසල්වැසි මිතුරිය ලේටා හදිස්සියකට තමන් සොයන්නට පැමිණි බව සිතු නිසායග ලේටාගේ මව දැඩි ලෙස රෝගාතුරව සිටීමද නෙටී තුල ඇතිකලේ යම් කලබලකාරී බවකිග මෙනිසාම දොරට තට්ටු කරන්නේ කව්දැයි විමසීමට වඩා දොර විවර කිරීමට ඔවුන් උනන්දු වූයේ ඔවුනට අසල්වැසියාට යම් කරදරයක් වී ඇත්දැයි හැගුණ නිසායග

දොර විවර කල චාල්ස් දුටුවේ ඔවුනට සම්පුර්නයෙන් ආගන්තුක පුද්ගලයෙකිග උසැතිල සිහින් කළු සිසකෙස් සහිත ආගන්තුකයාගේ ඇඳුම් තෙත් වී මඩ තැවරී තිබුන අතර සපත්තු නොවීයග ඔහුගේ ගැඹුරට විහිදී ගිය දෑස විහිදා තියුණු බැල්මක් චාල්ස් වෙත එල්ල කරමින් සිටියේ ඔහු සතු කුඩා පිස්තොලයෙහි ඉලක්කය චාල්ස් ගේ පපුව වෙත යොමු කරලමිනිග වචනයක් හෝ පැවසීමට චාල්ස් ට ඉඩක් නොතබමින් ආගන්තුකයාගේ කටහඩ අවදි වන්නට වියග

,මම පිස්සු පොලිස්කාරයෙකුට වෙඩි තිබ්බාග මම ඒ වගේම නුඹටත් වෙඩි තියනවාග මම කිව්ව දේ නොකලොත්ග මට වෙනත් ඇඳුම් අවශ්‍යයි\, එසේ පවසමින් නිවසට ඇතුල් වූ ආගන්තුකයා විසිතත කාමරය පසුකර චාල්ස්ගේ නිදන කාමරයට පිවිසියේ කිසිඳු වචනයක් හෝ නොපවසමිනිග තවදුරටත් ආගන්තුකයාට එරෙහිව යමක් කිරීමට චාල්ස්ට ඉඩක් නොලැබුණේ ඔහු අතැති ගිනි අවිය තම සිරුරට තෙරපී තිබුන නිසායග

මෙම ආගන්තුකයා 35 හැවිරිදි හැරී ඇක්‍රි නම් වූ අතර ඔහුගේ ජීවිතය මෙම උදෑසන අනපේක්ෂිත නිමාවක් කරා ලඟාවෙමින් තිබූ බව ඔහුට නොදැනෙන්නට ඇතග කොරියන් යුද්ධයේ ගෞරවාන්විත සෙබලෙකු ලෙස ක්‍රියා කල ඔහු දෙවතාවක් බන්ධනාගාර ගත වූයේ සොරකම් සහ මංකොල්ලකෑම් නිසායග පසුව ඔහුට සුළු රැකියාවක් හිමි වූවද එයින් සති පහකට පමණ පසුව ඉවත්වූයේ තමන්ට ප්‍රමාණවත් මුදලක් නොලැඛෙන බව පවසමිනිග

මෙම රැකියාව කරන කාල සමයේ මිතුරු වූ වැන්දඹු කාන්තාවක වූ ටකර් ඛෙහෙවින් මිත්‍රශීලි ලෙස අක්‍රි ඇසුරු කරන්නට වුයේයග බොහෝ විට අක්‍රිගේ බිඳවැටෙන මානසිකත්වයට යම් සහනයක් ලබා දෙන්නට ඇයට හැකි වූ අතර මෙම දිනයට පෙර දිනයේදී ඔහු ටකර් මහත්මියට දුරකථන ඇමතුමක් ලබා දී කියා සිටියේ මීට මාස කිහිපයකට පෙර මියගිය තම පියාගේ නිවසෙහි රැඳී සිටින තමන් රැගෙන යාමට වාහනය රැගෙන පැමිණෙන ලෙසයග ඔහුත් සමග නැවත ස්ප්‍රින්ග්ෆීල්ඩ් වෙත පැමිණෙන මොහොතේ ඔහු දිගින් දිගටම තම පියා මියයාම ගැන දුක් වෙමින් පසුතැවෙන්නට වියග ටකර් මහත්මියගේ නිවසේදී ඔහු සැන්දෑව ගතකලේ තමන් බන්ධනාගාර ගතව සිටියදී හමු වූ පුද්ගලයන් දෙදෙනකු සමගිනිග එසේ වුවත් ඔහු නිහඩව යම් පිඩාකාරී බවකින් පෙලෙමින් සිටි අයුරක් පෙනෙන්නට තිබූ අතර කිහිපවතාවක් ඇයගේ කාරයෙන් කෙටි ගමන් බිමන් වල නිරත වූයේයග අළුයම හතර හමාරට පමණ ඔහු කාරය පදවමින් අනෙක් පුද්ගලයන් දෙදෙනා සමග නිවසින් බැහැර වූ අතර ඔවුන් තිදෙනා නගරයේ නොදන්නා ඉසව්වකට රිය පදවමින් තිබිණග

මෙහිදී ස්ප්‍රින්ග්ෆීල්ඩ් පොලීසියේ ලූතිනන් අල් හාට්මන් ඇක්‍රි දුටුවේයග හාට්මන්ද ඇක්‍රිගේ ඉතිහාසය සමග සමීපව සිටි අතරල කාරය ලියාපදිංචිය ඉකුත් වූ අංක තහඩුවකින් යුතුබවද ඔහු දුටුවේයග මේ නිසා හාට්මන්ට ඔවුන් තිදෙනා නවතාගෙන ප්‍රශ්න කිරීමට වුවමනාව පැවතියේ අළුයම් කාලයේ ඔවුන්ගේ ගමනෙහි අරමුණ යහපත් නොවන බව ඉවෙන් මෙන් වැටහුන නිසායග මෙම අදහස සමගින් ඔහුට පිටුපසින් තිබූ මුර සංචාරක රථයට පණිවිඩය ලබාදුන්නේයග
 
හාට්මන් සමග තරුණ පොලිස් නිලධාරියකු වූ විල්සන් එක් වූ අතර ඔවුන් දෙදෙනා ඇක්‍රි ගමන් ගත් කාරය නවතාලීමට උපදෙස් ලබා දුන්නේයග රථයට සමීප වෙත්ම ඇක්‍රි රියෙන් පිටතට පැමිණි අතර නිසැකවම තැන වෙත චෝදනා රාශියක් එල්ල වන බව ඔහුට වැටහුණේයග මිට මස කිහිපයකට පෙරල මෙම ප්‍රදේශයෙහි මංකොල්ලකෑම් වලට චෝදනා ලබා තිබූ අතරල ඔහු දැන් පිස්තෝලයක් රැගෙන කාරයෙහි ඉදිරි අසුන යට ගිනි අවියක් සඟවා තබාගැනීම තමන් නැවතත් බන්ධනාගාර ගතවීමට මගක් බවත්ල ඔහුට එම අවස්ථාවේ හැගුණ නිසාම පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාදාමයට පෙර තමන් ක්‍රියාත්මක වීමට අදිටන් කර ගත්තේයග

,අපිට වාහනය පරීක්ෂා කරන්න පුලූවන්දරෑ,

රෑල අවලංගු වූ ලියාපදිංචි අංක තහඩුව පිලිබද විමසා සිටි හාට්මන් ප්‍රශ්න කලේ තවදුරටත් ඇක්‍රි පිලිබද අතීතය දන්නා නිසා විය හැකියග

,මේක මගේ වාහනය නොවෙයිගගග,

,ඒක ප්‍රශ්නයක් නොවෙයි අපිට වාහනය පරීක්ෂා කරන්නග,

තව දුරටත් ඇක්‍රිට එය වලකාලන්නට ඉඩක් නොවීයග විල්සන් වාහනය පරික්ෂා කර ගිනිඅවිය සොයා ගත්තේයග ජයග්‍රාහි විලසින් එය ඇක්‍රිට පෙන්වන මොහොතේම ඇක්‍රි තවදුරටත් ප්‍රමාද නොවී විල්සන් පොලිස්නිලධාරියාගේ යටිබඩ ප්‍රදේශයට පා පහරක් එල්ල කර තම අතට පත් ගිනි අවියෙන් මොහොතක් පමා නොවූ ඇක්‍රි හාට්මන් ට සහ විල්සන් දෙපලට වෙඩි තබා අඳුරට එක්ව නොපෙනී ගියේයග

හාට්මන්ට එතරම් බරපතල තුවාලයක් සිදු නොවූ නිසා විල්සන් රැගෙන මුරසංචාරක රථයෙන් විල්සන්ව රෝහලට ඇතුළු කිරීමට පියවර ගත අතර තවත් නිලධාරියකු සමග ඇක්‍රි සමග සිටි අනෙක් දෙදෙනා අතඩංගුවට ගත්තේයග අඳුර අතරට එක්වී නොපෙනී ගිය ඇක්‍රි මහල් නිවාස පෙලක් හරහා දිවගියෙන් එහි තිබු වතුර වලකට ඇඳ වැටුනා සේම සපත්තු ජෝඩුවද ගැලවී විසිවියග මඩින් නැහැවී සපත්තු නොමැතිව සිටි ඔහුට තවත් මොහොතකදී චාල්ස්ගේ නිවසෙහි විදුලි පහන් දල්වා තිඛෙනු දුටුවේයග

ඇක්‍රිගේ බැරෑරුම් හැගීම් පල නොවන මුහුණ ඉදිරියේ චාල්ස් බියපත්ව සිටියේ ඊලඟ මොහොතේ ඔහු ගන්නා ක්‍රියා මාර්ගය ගැන අදහසක් නොමැතිවයග නිදන කාමරයට පිවිසි විගස චාල්ස් තම බිරිදට කෙදිරුවේ තමන් ආගන්තුකයකුගේ අත්ඩංගුවට පත්ව ඇති බව ඉඟි කරලමිනිග

,නෙටිල මෙයාට ඇදුම් ඕනෑග ඔයා කලබල නැතිව ඉන්න,

නෙටි තවමත් නිදියහනේ නිසා තත්වය තේරුම් ගැනීමට අසිරුවුවත් තම සැමියා ආගන්තුකයකුගේ මෙහෙයවීම යටතේ නිදන කාමරයට පිවිසීම නිසා යම් වැරද්දක් සිදුව ඇති බව වැටහුණේයග නමුත් ඇය බිය නොවුවායග තම ජීවිතයට බිය යන වදන එක්කර නොගත් ඇය අසීරු ශල්‍යකර්ම පහකට ලක්ව සිටි නිසා විය හැකග මෙනිසා ඇය තුල අසාමාන්‍ය ධෛර්යසම්පන්න බවක් රැදී තිබුණායග

ඇක්‍රි අවසරයකින් තොරවම චාල්ස්ගේ දිගුකලිසමක් ඇදගන්නා විට නිදන ඇදේ සිටි නෙටි දෙස ආක්‍රිමණශීලි බැල්මක් හෙලූවේයග එම නෙත් වල බැල්මට හසු වූ නෙටි තරමක් කලබලයට මෙන්ම කොපයටද පත් වූවායග

,ඔබ විසිත්ත කාමරයට යන්නග මම ඇඳුම් රැගෙන එන්නම්,

,නැහැ  අවශ්‍ය  නැහැග ඔබ ඇදේම රැදී සිටින්න, ඇක්‍රි අණ කරන ස්වරයෙන් පැවසුවත් නෙටි එයට එකඟ නොවන අයුරක් පල කලායග

,එහෙම කියන්නේ කොහොමද මේක මගේ නිවසග මට කවුරුවත්් අණ කරනවට මම කැමති නැහැ\,

,මම ඔබට අණ කරනවා ඇදේම රැදී සිටින්න කියලා,

ඇක්‍රි තම පිස්තෝලය ඉවතට ගෙන එලෙස පැවසුවේ වුවත් නෙටි තරමක් පසුබට වුවත් තමන් රදවා ගැනීමට උත්සාහ දරන පුද්ගලයා අවමානයට ලක්කරලීමට පසුබට නොවියග

,මම තමුසේ කියන දේවල් පිලිගන්න සුදානම් නෑ\, යනුවෙන් මුමුනමින් ඇය ඇදෙන නැගී සිටියේ තම දුහුල් ගවොම විනිවිද යන සිරුර පෙරවනයෙන් මුවා කර ගනිමිනිග එය දුටු චාල්ස්ගේ හදවත සැලෙන්නට වුයේ ඊලග මොහොතේ ඇක්‍රි කවරාකාර ක්‍රියාමාර්ගයක් ගනු ඇත්දැයි සිතමිනිග

ඇක්‍රි එයට ප්‍රතිචාර නොදක්වුවේයග එයට හේතුව තම අවශ්‍යතාවය ඉටු කරගෙන මෙම ස්ථානයෙන් පලා යාමේ උවමනාව නිසා හෝ ඔවුන් රදවාගෙන පොලිසියෙන් එල්ල වන තර්ජන වලින් බේරීමටද යන්න පැහැදිලි නොවීයග කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා සමග ඇක්‍රි විසිත්ත කාමරයට පැමිණියේයග අනතුරුව ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ තබා වාඩි කරවා අසල තිබු ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කලේ හරි ජෝශප් ඇක්‍රි නම් තමා ගැන පවසන දේ දැන ගැනීමටයග මේ වන විට පොලිස් නිලධාරියා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කරැති බවත් තමන් කොටු කර ගැනීමට මාර්ගබාධක යොදා ඇති බවත් දැනගත හැකි වියග

එම තොරතුරු වලින් පසුව ඇක්‍රි දුරකථනය වෙත ගොස් ටකර් මහත්මියගේ අංකයට ඇමතුමක් ලබාගන්නා විටත් ටකර් මහත්මියගේ නිවසෙහි රැදී සිට පොලිස් පරීක්ෂණ සහ සෝදිසි කරමින් සිටි නිලධාරීන්ගේ උපදෙස් අනුව ඇය ක්‍රියාත්මක වුවායග

,මොකද වුනේ හැරීග ඔබ කොහෙදරෑ\,

,මම කොටු වුනාග පොලිස්කාරයෙකුට වෙඩි තිබ්බාග දැන් ජෝඩුවක් ප්‍රාණ ඇපයට අරගෙන ඉන්නේ,

,හැරී මට ඔතනට කතා කරන්න පුළුවන්දරෑ,
ඇක්‍රි තමන් අතැති රිසිවරය කතා බහකින් තොරව නෙටීට ලබා දුන්නේයග තවත් මොහොතකදී ඇය ඔහුවෙත හැරුනේයග

,ඇයට අපේ ගෙදර ලිපිනය වුවමනාලූ,

,ඇයට එය පවසන්න, ඇක්‍රි එයට ප්‍රතිචාර ලබාදුන්නේ තරමක පුදුම සහගත විලසිනිග ටකර් මහත්මිය නෙටී ලබා දුන් ලිපිනය ලියා ගත්තායග එම තොරතුරු ගුවන් විදුලි පණිවිඩ ඔස්සේ පොලිස් නිලධාරීන් මාර්ග සංචාරක රථයට ලබා දුන්නේ හැරි ඇක්‍රි කොටුකර ගැනීමේ මෙහෙයුම කඩිනම් කරලීමටයග

දුරකථනය හරහා ටකර් මහත්මිය නෙටී සනසාලමින් ඇක්‍රීද නැවත අමතමින් කියා සිටියේ මෙම යුවලට කිසිදු කරදරයක් සිදු නොකරන බවට තමන්ට පොරොන්දු වන ලෙසයග එයට තරමක අඩමාන සහිත පිලිතුරක් ලබා දුන් ඇක්‍රීල පොලිස් නිලධාරියා මියගියහොත් තමන්ට ඇතිවන අවධානම නිසා ඒ ගැන නැවත වරක් සිතිය යුතු බවයිග

ඇක්‍රී මෙලෙස පවසන විට ස්ප්‍රින්ග්ෆිල්ඩ් පොලිසිය ඔහු සිටින ස්ථානය දැනගෙන ඔහුව යටත් කරගත් බවට ප්‍රකාශයට පත්කර තිබිණග මෙලෙස ඔහු දුරකථන සංවාදයේ යෙදෙන විට පොලිසිය අවට පොලිස් ආරක්ෂාව සලසා ඇක්‍රීට පලායාමට නොහැකි ලෙස චාල්ස් ගේ නිවාස වටලා තිබුණිග මෙම තත්වය ඇක්‍රී වටහා ගත නිසාදෝ අවට සිදුවන දේ නිරීක්ෂණය කිරීමට නෙටීට පවරන ලද්දේ ඇයට පිටුපසින් ඔහු රැදී සිටිමින් පිස්තෝලය අයගේ හිසට එල්ල කරලමිනිග

අවට කිසිදු වෙනස් වීමක් නොමැති බව වාර්තා කල පසුව ඇක්‍රීගෙන් තවත් ප්‍රශ්නයකිග

,මත්පැන් ජාති තියෙනවද,
,වයින් විතරයි,
,ගේන්න,

එසේ ලබාගත් වයින් බෝතලයෙන් අඩක් හිස්කල ඔහුගෙන් නැවතත් අවට නිරීක්ෂණයට අණ ලැබුණේයග එවර ඔහුද පොලිස් නිලධාරියකු සිටිනු දුටුවේයග එනිසා තරමක අවේගශීලි බවක් පල කල ඔහු ඇය වෙතට හැරුනේයග

,මේ මොකද්ද තියෙන්නේ පේනවානේ, තර්ජනාත්මක ස්වරයෙන් පැවසුවේ තවදුරටත් ඔවුන් බියපත් කිරීමට වූවත් නෙටී සන්සුන් ලෙස පිලිතුරු දුන්නායග

,පිස්තෝලයක්,

මේ අතර නැවතත් ඔවුන්ගේ නිවසෙහි දුරකථනය නාද වන්නට වියග එවර දුරකථනයෙහි අනෙක් පස රැදී සිටි ස්ප්‍රින්ග්ෆිල්ඩ් පොලිස් ස්ථානයේ ප්‍රටධානියා විලියම් ටි්‍රවුට් ඇක්‍රී අමතන්නට වියග

\,ඔබට ලෙහෙසියෙන් ගැලවී යන්නට බැහැග ඔබට ඒකට අවස්ථාවක් නැහැග ඔබ අපට යටත් වෙන්න\,

\,ඔබ පොලිස් නිලධාරින් ඉවත් කරන්නග මට මේ දෙන්නා සමග වාහනයෙන් පිටත්ව යන්න ඉඩ දෙන්නග මම ඔවුන් පසුව නිදහස් කරන්නම්\,

\,බැහැ ඒක කරන්න බැහැ\, පොලිස් නිලධාරියා ඇක්‍රීට එකඟ නොවූයේ ඇක්‍රී පලායාමේදී ඇති විය හැකි අවධානම අන් ජනතාවට විශාල අවධානමක් ඇතිකරලීමක් නිසායග එම දුරකථන සංවාදයෙහි නිමාවත් සමග තිදෙනා අතර දිගු නිහඩතාවයක් ඇති වියග ඔවුනගේ හැගීම් තරමක උණුසුම් වන්නට වුවත් දෙදෙනාගේ මුවින් කිසිවක් පිටනොවියග නමුත් නෙටී චාල්ස් වෙත පැවසු වදන් තුල ගැබ්වූයේ යම් උපහාසය මුසු අපහාසයකිග
මට පුඵවන් ඔයාව චෙස් වලින් පරද්දන්නග ඔවිල මම ඔටිටු අල්ලනවාග

ඇක්‍රී එම වදන් ග්‍රහනය කර ගත්තේ නොමැති වුවද ඔවුන් ගැන දැඩි අවධානයකින් පසු වෙමින් සිටියේයග ඇක්‍රී මේ වනවිට වයින් බෝතලය හිස් කරලමින් එය රූපවාහිනී යන්ත්‍රය මත තබා තිඛෙනු දැක නෙටී කෝපයෙන් මෙන් ඇක්‍රී අමතන්නට වුවායග

\,බෝතලය අයින් කරන්නග මට ඒකට එකඟ වෙන්න බැහැ\, නෙටීගේ වදන්වලින් ඇක්‍රී සමාව පලකරමින් එම බෝතලය එතැනින් ඉවත් කරමින් නෙටී වෙත ලගා වෙද්දී චාල්ස්ගේ හදවතට යම් බයක් දැනුනේයග

\,මට සමාවෙන්න නෝනාග දැන් මගේ කාර්යයත් ඉටු කරලා දෙන්නග යමු දොර ගාවටග පොලිස්කාරයන්ට කියන්න මට දුරකතනෙන් අමතන්න කියලා\, එසේ පවසා නේටීගේ ගෙලට අතක් දමා අනෙක් අතෙන් පිස්තෝලය අයගේ හිසට එල්ල කරමින් ඉදිරි පස දොර වෙත ඇය කැදවාගෙන ගියේයග ඇය දොර හැර ඇක්‍රීගේ ඉල්ලීම කෑ ගසා පවසන්නට වූ අතරල ඔහු ඉලක්ක කරමින් සිටි පොලිස් නිලධාරින්ට නිවැරදි ලෙස තම ඉලක්කය සකසා ගෙන වෙඩි තැබීමට නොහැකි වුයේ නේටීගේ සිරුරින් තම සිරුර ආවරණය කර ගැනීමට තරම් ඇක්‍රී උපායශීලිව සිටි නිසායග

එම දුරකථන ඇමතුම හරහා ඇක්‍රී බියර් බදුන් ඉල්ලා සිටි නමුත් පොලිස් නිලධාරින් එයට එකඟ නොවියග පසුව තමන්ට \,ජෝ\,  හෙවත් ටකර් මහත්මිය දැක ගැනීමට අවශ්‍ය බව ඔහු පවසා සිටියේයග එම ඉල්ලීම ඉටුවන අයුරක් පලවුයේ මේ වනවිටත් ටකර් මහත්මිය මෙම ප්‍රාණ ඇපකරු සිද්දියට මැදිහත් වීමට පොලිස්සියෙන් ඉල්ලා සිටිමින් පොලිසිය සමග රැදී සිටි නිසායග මෙහිදී පොලිසිය ඔහු සගව සිටින ස්ථානය ලබා දීමට ටකර් මහත්මිය උදව් වූ නිසා ඇයට වෙඩි තබා මරා දමනු ඇතැයි පොලිසිය මුලදී සැක කල නමුත් දැන් ඔහුගේ ඉල්ලීමට අනුව ඇයට ඇක්‍රී රැදී සිටි නිවසට යාමට ඉඩ සැලසුනිග ටකර් මහත්මිය නිවසට සමීප වන විටදී ඇක්‍රී නිවසෙහි විදුරු ජනේලයක් බිද දැමීමට උත්සාහ කල නමුත් එයට විරෝධය දක්වා නෙටී කෑ ගසන්නට වුවායග එසැණින් නෙටීගේ ගෙල වටා අතක් දැමු ඔහු නෙටී කැදවා ගෙන ඉදිරි දොර වෙත ගියේයග නෙටී දොර විවර කරලන විට ඔහු ටකර් මහත්මිය අමතන්නට වියග

\,ඔබ දොර අභියසට අවොත් මම ඔබට පිස්තෝලය දෙනවාග මට ඔබව දකින්නට ඕනිග\,

එම වදන් වලින් ටකර් මහත්මිය දිරිගැන්වී ඉදිරියට පැමිණියද යම් චකිතයක් ඇය තුල නිසැකවම පැවතියේයග
\,කිට්ටු වෙන්නල මම ඔයාට ආදරෙයි\,

\,ඔබ එලියට එන්න හැරීල ටකර් මහත්මිය ඔහුට ප්‍රතිචාර දක්වමින් කියා සිටියාය\,

\,ඔබ මට ආදරේදරෑ\,

එම වදන් වලින් ඇය තරමක් පසුබා සිටියත් පොලිස් නිලධාරීන්ගේ දිරි ගැන්වීම් නිසා \,ඔව්\, යන පිලිතුර ලබා දුන්නායග

\,එහෙනම් ඔබට මාව හැම තිස්සෙම මතක් වේවි\, යනුවෙන් පවසූ ඇක්‍රී නෙටීගේ ග්‍රහණය ලිහිල් කර තම ගිනිඅවිය දෑතින්ම වැලඳ ගත ඔහු එහි අනෙක් අන්තය තම මුවට දමා ගත්තේයග එය දුටු ටකර් මහත්මිය කෑ ගසන්නට වුවායග

\,එපා එපා හැරී ඒක කරන්න එපා\,

ඇය එලෙස පවසන විට චාල්ස් තම බිරිඳ ගිනිඅවියෙන් දුරස් කරලීමට වෙහෙස වුවේයග නෙටී තම හිස පිස්තෝලයෙන් මෑත් කරගනිමින් ඇක්‍රී සියතින් වෙඩි තබා ගැනීමට බලාපොරොත්තු වූ නමුත් එකවරම තම මුවෙන් ගිනිඅවිය ඉවත් කරගත් ඔවුන් දෙදෙනා නිවස තුලට පිය මැන්නේයග මේ වනවිට වෙහෙසකර බවින් පෙලෙමින් සිටි නෙටීගේ කෝපය උත්සන්න වී තිබුණායග ඇය ඇක්‍රී දෙස බැලූවේ එම කෝපය වචන වලට හරවමිනි \,හැරී මට හරිම වෙහෙසයිග මගේ නිවසට රිංගා ගෙන ඔබ හරිම කරදරයක් අපිට කරන්නේග ඔබ දැන්ම යන්න ඕනි\,

\,කට වහනවා\, ඇක්‍රී පැවසුවේ තම ගිනි අවිය ඇයගේ පපුවට එල්ල කරමිනිග

\,මම තමුසෙට බය නැහැග මට ඕනි තමුසේ ගෙදරින් යනවා දකින්නග ඇහුනදරෑ\,

එම විරෝධතාව ගැන ඇක්‍රී ප්‍රතිරෝදයක් නොදැක්වුවද නිවසින් ඇතුලත නිවසින් පිටතද උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙමින් තිබිණග බියමුසු සැකයන් එකිනෙකා තුල ඇතිවෙද්දී  තරහව කෝපය වැනි හැගිම්ද ගොඩ නැගෙමින් තිබු බව නිවසින් පිටත සිටි පොලිස් නිලධාරීන්ටද වැටහුණිග ඇක්‍රී මේ වන විට නිවස තුල පැය අටක් පමණ රැදී සිටි අතර මෙය නිමාවක් දැකිය යුතු නිසා පොලිස්නිලධාරින් ඇක්‍රීට අවසන් නිවේදනයත් නිකුත් කලේයග

\,ඇක්‍රී ඔබට ලබා දෙන අවසන් මිනිත්තු දහය තුල ඔබ අපට යටත් වෙන්න\, එයට ප්‍රතිචාර දැක්වීමට ඇක්‍රී සැරසුනේයග ඔහු නෙටී නිදන කාමරය දෙසට ඇදගෙන යාමට සැරසුනේයග එහෙත් එයට ඉඩක් නොලැබුනේයග එකවරම ජනේලයකින් නිවෙස තුලට වැටී පිපිර ගිය කදුළු ගෑස් බෝම්බයෙන් අවට දුමාරයෙන් පිරීයාම නිසා සියල්ලන්ම අපහසු තාවයට පත්වියග එම අවසරයෙන් නෙටී වහා ඇක්‍රීගෙන් මිදී පිටු පස දොර දෙසට දිව යද්දී ඇක්‍රීට හැකි යමක් නොවියග තව දුරටත් කදුළු ගෑස් ප්‍රහාරයට නිවස ලක් වෙද්දී චාල්ස් මෙන්ම ටකර් මහත්මිද නිවසෙන් පලා ගියහග

තවත් මොහොතකදී නිවාස දෙසින් ඇසුණු වෙඩි හඩත් සමඟ පැය අටක් පමණ ගත වූ ප්‍රාණ ඇපකරු සිද්ධිය නිමාවට පත්වුයේ ඇක්‍රී සියදිවි නසා ගැනීමත් සමගය

curtesy : http://www.sithmalyaya.com



Wmqgd .ekSu weiqfrks
o