18 Views  
අරුමෝසම් කිරිල්ලී
සිහින් සුළං පොදක් මුලූ ගතම වෙලාගෙන අලූත්ම හැගීමක් මාගේ හිතට දෙන්නට කෙතරම් උත්සාහ කලත් මලීෂාගේ ඒ සිනාවල කතාවල බැල්ම ඒ හැම හැඟීමක්ම පෙලාගෙන මතුව ආවේ වේගයෙන් ගසා විත් ගල්පර වල හැපෙන්නා මෙනිග කොණ්ඩය පැත්තට පීරා ලොකු මාමා අලූතින්ම අරන් දුන් කමිසයත් ඇදගෙන විශ්ව විද්‍යාලයේ ආරම්භක දේශනයට මම සහභාගි වූයේ දහසක් බලාපොරොත්තු සේම සිතේ සැගවී තිබූ ආසාවන්ද මල් ඵල ගන්වමිනිග

සිතේ තිබූ චකිතය සිරකර සැමටම මම සිනහවකින් සංග්‍රහ කලේ තව වසර හතරක්ම මෙය මාගේ නිවහන වන නිසාවෙනිග

හායිෟ ඔයා කොහෙදරෑ

මලීෂා ඒ නුඹ මා දොඩමලූ වූ පළමු වතාවයග කෘතිමව රැලි කල කොණ්ඩයල රවුම් ඇස් දෙක සමඟ අපූරු හිනාවකින් නුඹ අභියස එදා විශ්ව විද්‍යාලයට පුරුදු කාරියක් ලෙසිනිග

මම මාතලේල ඔයා කොහොදරෑ

මම කොලොම්බෝගගග ඔයා සෙකන්ඩ් ෂයි එකෙන්ද ආවේරෑ නම මොකක්දරෑ

නුඹේ ආගන්තුක කතා විලාසය මට නුහුරු වුනත් මම වචන වලින් වගේම ඇස් වලිනුත් නුඹ හා දොඩමලූ වුනේ සංසාර පුරුද්දකට මෙනිග නුඹේ සිනාවන්ල කතාව අතරින් තවත් මාස තුනක් ඉදිරියට විශ්ව විද්‍යාල ජීවිතය ගෙවී ගියේ සැබැවින්ම මා ද විශ්ව විද්‍යාලයට පුරුදුකාරයෙක් කරමිනිග

සමන්ල යමුකෝ කූල් එකක් බොන්නගගග මලීෂා විටෙක නුඹ මාව අතින් ඇදගෙන විවේකාගාරයට ගොඩ වැදුනේ සැමගේ දෙනෙත් අප දෙසට යොමු කරමිනිග

සංඛගගග තාම වයිට් චොකලට් එකක් ඔයා මට අරන් දුන්නෙ නෑනේගගග මලීෂා දඟකාර ලෙස අනෙකුත් මිතුරන් හා දොඩමලූ වෙද්දී මසිතට දැනුනේ දුකක්ද ආත්මාර්ථකාමී බවක්ද මට සිතා ගැනීමට අපහසු වියග

මම ඔයාට නෝට් එක ෆිල් කරල දෙන්නම්

මා ගතේ දැවටෙමින් නුධ කියනා විට ප්‍රේමයේ සේයාවක් මම මගේ හිතේ සිත්තම් කර ගත්තේ බොහෝ ප්‍රවේශමෙනිග

සමන්ල යමුද අද බුක් ෆෙයා එකටගගග

ඒ වදන් මගේ සිතට ගෙන ආවේ කියා ගන්නට නොහැකි ප්‍රීතියකිග මන්ද මාස ගණනාවක් සිත තුළ ලියලමින් තිබූ ප්‍රේමය හෙලි කරන්නට හොදම වෙලාව බව ඒ මොහොතේ මගේ සිතට දැනුනේ අදුරු සේයාවක් ළඟෑන බව නොදැනුනු නිසාවෙනිග

මගේ දකුණතේ එල්ලීගෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් පිට වී අපි අසල ඇති අවන්හලට ගොඩ වූයේ මලීෂාගේ වුවමනාවටම යග අතොරක් නැතිව කියවන ඇයගෙන් ඇසිල්ලකින් ඉඩක් ලද මාල මලීෂා මට ඹයාට කියන්න දෙයක් තියනවාගගග

මොනාදරෑ

මම ඔයාට ආදරෙයිගගග

ඒ දෙනෙත් මා දෙසට තියුණු ලෙස එල්ල විනිග

වට්රෑ පිස්සුද හලෝගගග තරමක් උස් හඩින් නුඹ කියද්දී මා තිගැස්සුණිග

ඇත්තටම මලීෂා හුඟක් දවස් ඉදන් මම ඔයාට කියන්න හිටියේගගග මා පහත් හඩින් කිවේ තව තවත් ලෙන්ගතුකමිනිග

මේගගග ඔයා මගේ ෆ්රෙන්ඩ් කෙනෙක් විතරයිග මගේ බොයි ෆ්රෙන්ඩ් ඉන්නේ ලන්ඩන්වලග අනෙක ඔයා වගේ ගොඩයෙකුට ලවි කරන්න මට පිස්සු නෑ සමන් ආයේ නම් ඔයත් එක්ක මගේ ෆ්රෙන්ඩ්ශිප් එකක්වත් නෑ ඕකේෟ  බායිගගග

මලීෂා නුඹ මා හැර ගියේ එලෙසිනිග එසේ නම් මා ගතේ දැවටෙමින් මා හා තැන තැන ගියේ මිතුරුදම නිසාදරෑ මා සඟයන් නුඹේ නම කියා සරදම් කරන විට නුඹ හිනැහී බලා සිටියේ මිතුදම නිසාදරෑ දහසක් ප්‍රශ්න මැද මා අතරමං වී සිටියෙමිග තවමත් මා අවහල තුළයග එතනින් ඉවත්ව යාමටද මට ශක්තියක් නැත ග ඒකපාර්ශික ප්‍රේමයකින් පරාජය වී මා දැවෙමින් සිටියෙමිග ඒ ප්‍රේමයට නුඹෙන් රුකුලක් නොලැබුනාම නොවේග මා නුඹට පෙම් කල තරම දන්නේ මම පමණිග හෙට වන විට මුලූ විශ්ව විද්‍යාලයම මෙය දැන ගන්නවා නොවෙදරෑ අහිංසක අප්පච්චීගේ මෙන්ම අම්මාගේ රුවද මට මැවී පෙනෙන්නට වියග මා මෙතෙක් විශ්ව විද්‍යාලයට ආටේ නුඹ දකින්නටය නූඹ හා රැදෙන්නටයග අප්පච්චීගේ හා අම්මාගේ දහසක් හීන සැබෑ කරන්නට සරසවියට පැමිණි ඹහුගේ එකම පුතු අමුතුම ලොවකට ගෙන ගියේ නුඹම නොවෙදරෑ වරද මාගේමදරෑ ප්‍රශ්න එකින් එක පෙළ ගැසෙද්දී ආයාසයෙන් නැගිට මා අවන්හලෙන් පිට වී මාර්ගය දෙසට පිය නැගුවෙමිග

ඉදිරියේ ඇති රට බීම හලට මා ගොඩ වූයේ නිතැතිනිග පෙරදා අප්පච්චී එවූ මුදලින් මත්පැන් බෝතලයක් මිලට ගත් මා නුපුරුදු වුවත් ප්‍රේමයේ විරහව මිශ= වූ මත්පැන් වීදුරු දෙක තුනක් අමු අමුවේ ගිල දැමුවේ පුරුදුකාරයෙකු ලෙසිනිග මලීෂා අරුමෝසම් නුඹට පෙම් කළ මා අද මත්පැනට පෙම් කරන්නේ ප්‍රේමයේ වරදින්දරෑ මාගේ අනුවණ බව නිසාවෙන්ද මා නොදනිමිග වෙනදා මෙන් නුඹ විශ්ව විද්‍යාලය පුරා නිදහස් කිරිල්ලියක සේ සැරිසරයිග නුඹ සුන්දරයගගග දඟකාරයගගග වැරදුනේ මට පමණක්මදරෑ නුඹ මා දෙස බලන්නේවත් නැතග මුහුණ පුරා ඝනව වැඩුණු රැවුල මාගේ අදුරු ඉරණම ලෝකයට මවා පාන්නට උත්සාහ දරයිග

මලීෂා නුඹට තනිව පෙම් කළ වරදට අද මා සරසවියේ මෙන්ම ජීවිතයේද පරාජිතයකු වී හමාරය.

curtesy : http://www.sithmalyaya.com


Wmqgd .ekSu weiqfrks