18 Views  
බලාපොරොත්තුව
බිරිය සමඟ වූ බහින්බස් වීමේ දී තමාගේ මුවින් නොකිව යුතු බොහෝ දේ එළියට ආ බැව් සිහි කරමින් තිවංක පසුතැවෙන්නට වියග

ර්‍ණතමුසෙ ඇක්සිඩන්ට් වෙලා සිහි නැතුව මාස ගානක් ඉද්දි තමුසෙගෙ අම්මලා ඔක්සිජන් ගලවන්න අත්සන් කළාග බඳින්න හිටපු මිනිහා විදිහට මමයි ඒක නතර කළේග”

ර්‍ණඑදා තමුසෙට මැරෙන්න දුන්න නම් මේ මොකුත් නැහැග”

තිවංක තමන් පදවමින් සිටි කාරය බොරැල්ල මංසන්ධිය පසු කර ඇපෙක්ස් ආපන ශාලාව අසල නතර කළේ යග එහි උඩුමහලට ගමන් කළ ඔහු බීර බෝතලයක් සහ තැම්බූ කඩල දීසියක් ඇණවුම් කර කෙළවරේ වූ මේසය වෙත ගියේ යග ජංගම දුරකථනය ගත් ඔහු සුරංග ඇමතී යග

ර්‍ණමචං මං බොරැල්ලෙ ඉන‍්නෙගගග උඹ කොහේ දරෑ”

ර්‍ණගගගගගගගගගගගග”

ර්‍ණඔය වැඩේ ඉවර වෙලා පුළුවන් නම් ඇපෙක්ස් එකට වරෙන්ග”

කුමක්දෝ වරදකාරී හැඟීමක් තිවංකගේ හිත තුළ මෝදු වෙමින් තිබුණිග ඔහු බීර වීදුරුවෙන් උගුරු කීපයක් පානය කර තැම්බූ කඩල ඇට කීපයක් හපන්නට වියග නිෂාදි තමන්ගේ ජංගම දුරකථනයට එන කෙටි පණිවුඩ බලන්නට ඇත්තේ අදක ඊයෙක සිට නොවේ යැයි තිවංක කල්පනා කළේ යග

ර්‍ණකවුද යමුනා කියන්නේගගගග”

නිෂාදි අසන විට තමා සිටියේ කණ්ණාඩි මේසය අසල අතරින් පතර ඉදී තිබූ කෙස් ගලවමින් බැව් තිවංකට මතක යග

ර්‍ණයමුනාගගග මොන යමුන දරෑගගග” යමුනා ගැන ඇසූ සැණින් ම තමන්ගේ ශරීරය පුරා විදුලි සැරක් දිව ගිය බැව් තිවංකට දැනුණ ද ඔහු ඒ බවක් පිටතට නොපෙන්වීමට වගබලා ගත්තේ යග

ර්‍ණෆෝන් එකෙන් ඔයා එස්ගඑම්ගඑස්ග යවලා තියෙන යමුනා ගැන මං අහන්නේරෑ”

නිෂාදිගේ හ‍ඬෙහි සැර මෙන් ම වේගය ද වැඩි වී ඇතග තිවංක ඇගේ මුහුණ දෙස නොබලා ම පිළිතුරු සැපයී යග

ර්‍ණආගගග ඒ අපේ ඔෆිස් එකේ වැඩ කරන ළමයෙක්ගගග”

තමන්ගේ බිරිය තවත් ප්‍රශ්න අසතැයි තිවංක සිතූව ද සිදුවූයේ අනෙකකිග

තිවංකගේ ජංගම දුරකථනය ඔහු වෙතට විසි කළ නිෂාදි ඇ‍ඳෙහි ඉඳගෙන අඬන්නට වූවා යග

‘ඇයි මට මෙහෙම කරන්නේගගග ඔයා වෙනුවෙන් මට දරුවෙක් දෙන්න බැරි හින්ද දරෑ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මම බඳින්න කැමති නොවුණෙත් ඒ නිසාග ඔයත් ඉන්න තැනමයි ඩොක්ටර්ස්ලා ඒක කිව්වෙගගග”

ර්‍ණසර්ගගග තව මොනව හරි ඕනැ දරෑ” වේටර් කොලුවාගේ හඬින් තිවංක වර්තමානයට පැමිණියේ යග

ර්‍ණආගගග මල්ලිගගග තව බියර් එකකුයි සිගරැට් තුනකුයි ගේන්නගගග”

තිවංක මේසය මත වූ දුරකථනය ගෙන වෙලාව බැලුවේ යග එහි සවස හතර ලෙස සටහන් වී තිබුණිග තමන් උදයේ යමුනාට යැවූ කෙටි පණිවුඩය විවෘත කර ගත් ඔහු ඒ දෙස බලා සිටියේ යග

ඨදදා පදරබසබටග Aා් බසඅ්ාම ා්අ්ිැ පදන්ා් න්ර්බබැරෑ

තමාගේ පණිවිඩයට ඇගෙන් ආ කෙටි පණිවිඩය මකා දැමුව ද තමා යැවූ පණිවිඩය මකා දැමීමට අමතක ව‍ූයේ මන්දැයි තිවංක කල්පනා කළේ යග මෑතක සිට සිතෙහි පවතින හුදකලාව හා හිස් බව මකා ගන්නට කාර්යාලයේ දී ඈ සමඟ සුහද ව කතා කළ දල ඉඳහිට කෙටි පණිවිඩයක් යැවූව ද තමා හා යමුනා අතර ඊට එහා ගිය සම්බන්ධයක් නැති බැව් තිවංක හදවතට එකඟ ව කල්පනා කළේ යග ඒ බැව් නිෂාදි පිළිනොගත් නිසා රංඩුව දුර දිග ගියේ යග

ර්‍ණමචං මං පරක්කු වුණා දරෑ” සුරංග මේසය අසලට එනතුරු ම තිවංක නොදුටුවේ යග

ර්‍ණආගගග නෑ මචංල ඉඳගනින්” තිවංක සුරංගට අසුනක් පා වේටර් කොලුවා කොහේදැයි බැලුවේ යග

ර්‍ණමල්ලිල තව ග්ලාස් එකකුයිල බෝතලයකුයිග”

ර්‍ණඋඹ මොකක් හරි අවුලක වගේ” සුරංග තිවංක දෙස තීක්ෂණ බැල්මක් හෙළුවේ යග

ර්‍ණමට තේරෙන්නෑ බංල මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙග මොකක්දෝ අවුලක් තියෙනවා මේ ජීවිතේග මැරෙන්න හිතෙ වෙලාවල් තියෙනවාග”

ර්‍ණපිස්සු කෙළින්න එපාග මට නිෂාදි කතා කළාග අද වෙච්ච දේ ගැන කීවාග තරහට කෑ ගැහුවට නිෂාදි උඹව සැක කරන්නෑග” සුරංගගේ කතාවට තිවංක කිසිවක් නොකියා නිහඬ වියග ඔහු සිගරැට්ටුවක් දල්වාගෙන එහි දුමින් පෙණහලු පුරවා ගත්තේ යග

ර්‍ණගල්ගමුවේ ඉඳලා පත්තරේක කුරුටු ගාන රස්සාවට ආපු උඹටල ගවර්න්මන්ට් ජොබ් එකක් හම්බ වුණේගගග රාජගිරියෙන් ගේකුයි ඉඩමකුයිගගග තව කාරෙකකුයි හම්බ වුණේ කවුරු හින්ද දරෑ” සුරංගගේ බීර වීදුරුව පෙණ දමමින් ඇතග ර්‍ණඋඹට ඔය ඔක්කොම හම්බ වෙලා තියෙන්නෙ නිෂාදි හින්දාග උඹ ඒ කෙල්ලගෙ හිත රිද්දනව නම් ඒක පාපයක්ග”

ර්‍ණමම නිෂාදිව බැන්දේ ඔය කෙහෙල්මල් හින්ද නෙමේග ඒකි මට අවංකව ආදරය කරපු හින්දාග අනික අද ඉන්න කෙල්ලො වගේ නිෂාදි කොල්ලොත් එක්ක හෝටල් කාමරවලයි චිත්‍රපට හෝල්වලටයි රිංගපු කෙල්ලෙක් නොවෙන නිසාගගග ඒත්ගගග මොන දේ තිබුණත් ජීවිතේ කිසි සතුටක් නැතැ” යි කීමට සිත් වුව ද ඔහුගේ මුවින් ඒ වැකිය පිට වූයේ නැතග ඒ වෙනුවට ඔහු තවත් බීර බෝතලයක් සහ රයිස් එකක් ඇණවුම් කළේ යග

ර්‍ණඋඹ දවල්ට කෑවෙත් නෑ කියලා නිෂාදි කිව්වාග”

තිවංක අවදි වූයේ නිවසේ දුරකථනය නාද වන හඬිනිග ඔළුව උස්සා ඇඳ අසල ටීපෝව මත තිබූ ජංගම දුරකථනය ගත් ඔහු එහි වේලාව බැලී යග

ර්‍ණනමයත් පහු වෙලාග කමක් නෑල අද ඉරිදනේගගග අම්මෝ ඔළුව රිදෙන තරම්” තමාට ම කියා ගත් ඔහු ඇ‍ඳෙහි අනිත් ඇලයට හැරුණිග ඔහුට නිෂාදිගේ දුරකථන සංවාදය ඇසෙන්නට වියග

ර්‍ණඅපි එහෙනම් හවස් වෙලා ඔය පැත්තෙ එන්නම් අම්මෙ”

ර්‍ණහා හොඳයි”

ර්‍ණබුදු සරණයි”

දුරකථන සංවාදය අවසන් වූ පසු නිෂාදි මුළුතැන්ගෙය දෙසට යන්නට ඇතැයි තිවංක සිතුවේ යග පසුදින රාත්‍රියේ බොරැල්ලේ සිට වාහනය පදවාගෙන පැමිණියේ සුරංග බැව් තිවංකට මතක යග විවාහය නිසා තමන්ට හිමි වී ඇති දේපොළ සහ නිල බලය සුරංග සතු නොවුණ ද ඔහු දරු පවුල සමඟ සතුටින් ජීවත් වනවා නොවේදැයි තිවංක මෙනෙහි කළේ යග නිෂාදි මෙන්ම සුරංගද කියන ආකාරයට දරුවකු හදා ගැනීම මගින් ජීවිතය වසාගෙන තිබෙන හුදකලාව සහ හිස් බව පලා යනු ඇතැයි සිතීමට තිවංකගේ සිත දැන් දැන් උත්සාහ ගනිමින් ඇතග පසුගිය දින කීපයේ මෙන් ඇ‍ඳෙන් බැසීමට පෙර යමුනාට උදේට සුබ පතා යවන කෙටි පණිවුඩය නොයවා ඔහු ඇ‍ඳෙන් බැස මුළුතැන්ගෙය දෙසට පිය මැන්නේ යග

ර්‍ණආගගග ඔයා නැගිට්ට දරෑ මං ඔයා නැගිටිනකම් තේ හැදුවෙ නැහැග” නිෂාදි තිවංකට වතුර වීදුරුවක් දෙමින් පැවසී යග ඒ වන විටත් ඇය උදේ කෑමට ඉඳිආප්ප තම්බා තිබ්බටු මැල්ලුමක් සාදා තිබුණිග

ර්‍ණහවස් වෙලා මහගෙවල් පැත්තෙ ගිහින් එන්න යමුග” තිවංකට තේ කෝප්පය පිළිගන්වමින් නිෂාදි කීවා යග තිවංක කිසිවක් නොපවසා තේ උගුරක් තොල ගෑවේ යග

බටහිර අහස රත්පැහැ ගැන්වීමට පටන් ගත් පසු තිවංකත් නිෂාදිත් රාජගිරියේ සිට අතුරුගිරියට යෑමට පිටත් වියග ඉරිදා දිනයක් වූ නිසා පාරේ වාහන තදබදයක් නොවීයග පසුගිය දින කීපයේ සිතේ පැවති හුදකලා බව පහව ගොස් ඇතැයි තිවංකට කාරය පදවන අතර සිතුණිග ඔහු නිෂාදි දෙස බැලී යග ඇගේ මුහුණේ ද වූයේ බලාපොරොත්තු සහගත බැල්මකිග

ර්‍ණඒ මනුස්සයා එන්නෙ මොනරාගල ඉඳලා කියලා ද අම්මා කිව්වෙ” තිවංක ඔවුන් අතර තිබූ නිහැඬියාව බිඳ දැමීයග

ර්‍ණඔව්ගගග ඔව්ගගග ඒ එන මනුස්සයාගේ දුවටලු ළමයා හම්බ වෙන්න ඉන්නෙග දුව බැඳලත් නෑලුග ඒ ගෑනු ළමයා අනාථ කරලා තියෙන්නෙ බැඳපු හමුදාකාරයෙක්ග සුරංග තමයි ඩැඩීට මේ පණිවිඩය දීලා තියෙන්නෙග දරුවා ලැබුණාම දෙමවුපියො විදියට අපේ නම් ම දෙන්න පුළුවන් කියලා සුරංග කියලා තියෙනවාග”

සුරංග මෙවැනි කතාවක් ඊයේ සවස කී බැව් තිවංකගේ මතකයට ආවේ එවිට යග සුරංගගේ මිත්‍රත්වය පිළිබඳව ඔහුගේ සිතට දැනුණේ සොම්නසකිග

ර්‍ණසුරංග කියන්නෙ ඔයාගෙ හොඳ යාළුවෙක්ග එයාගේ වයිෆ් තමරත් හොඳ කෙනෙක්ග ළඟදි අපට එහෙ යන්නත් බැරි වුණානෙග” නිෂාදිගේ කතාව තිවංක අනුමත කළේ යග

නිෂාදිගේ මහගෙදර වත්තට කාරය ඇතුළු කරන විට නිෂාදිගේ මව ඉදිරියට පැමිණ ඔවුන් පිළිගත්තා යග

ර්‍ණපුතේ මොනරාගල ඉඳලා අර කියපු මනුස්සයා ඇවිත් ඉන්නවාග තාත්තා සාලයේ එයත් එක්ක කතාවග” නිෂාදිගේ මව තිවංකට පැවසී යග

තම මාමණ්ඩිය සමඟ සිටි මැදිවියේ පුද්ගලයා දුටු තිවංකට ඔහුගේ පියාව සිහි වියග මාමණ්ඩිය ඔවුන් හඳුන්වා දීමටත් ප්‍රථම මැදිවියේ සිටි පුද්ගලයා තිවංක සහ නිෂාදි දුටු සැණින් පුටුවෙන් නැගිට බුලත් කහට බැඳුණු දත් පෙන්වමින් ඔහු ඉතා යටහත් පහත්ව සිනාසුණේ යග

ර්‍ණසිරිදාස නම් තේ බීවාග මං ඔය දරුවන්ට බොන්න මොනව හරි හදාගෙන එන්නම්ග” නිෂාදිගේ මව මුළුතැන්ගේ දෙසට යන්නට වූවා යග නිෂාදි ද ඈ පසුපසින් ඇදෙන්නට වූවා යග

ර්‍ණපුතේ අපි දැන් කතා වුණේ හෙට අනිද්දට සිරිදාසගෙ දුවව මෙහෙ ගෙනත් නවත්ත ගන්නග තව මාස තුනලු තියෙන්න දරුවව හම්බ වෙන්නග” තම මාමණ්ඩියට සවන් දෙමින් තිවංක ඒ අසල පුටුවකට බර වියග පුටුවෙහි හිඳගත් තිවංක නැවත නැඟී සිටියේ කතාවට සම්බන්ධ වීමට පෙර කැසිකිළියට යෑමට අවශ්‍ය වූ බැවිනිග ඔහු ඉක්මනින් ම නානකාමරයට පිය මනින්නට වියග මුළුතැන්ගෙයට යාබදව පිහිටි නාම කාමරයට ඇතුළු වන විට ම මුළුතැන්ගෙය දෙසින් ඔහුට ඇසුණේ ඉකිබිඳුම් හඬකිග ඒ නිෂාදිගේ බැව් තිවංක හඳුනා ගත්තේ යග

ර්‍ණතිවංක නැත්නම් අම්මලා මගේ ඔක්සිජන් ගලවන්න අත්සන් කරනවාගගග”

ර්‍ණදුවගගග කෝමා තත්ත්වයෙ ඉද්දී ඩැඩී ප්‍රයිවට් හොස්පිටල් එකක වෙනම කාමරයක් අරන් නැවැත්තුවාග රජයේ ප්‍රයිවට් කියලා නෑග මළමිනියකටවත් ඉන්න දෙන්නෙ නැති උන් තමයි ඕවගෙ ඉන්නෙගගගග”

ර්‍ණඑතකොට උන් මාවගගග”

ර්‍ණඕවා දැන් වැඩක් නැහැ දුවේග දැන් ඒවා ඔක්කොම ඉවරයිනෙගගග” පැමිණි ගමන යෑමට අමතක වූ තිවංක අසිහියෙන් මෙන් නැවත සාලය වෙත ගමන් කරන්නට වියග නිෂාදි සහ මවගේ දෙබස් ඔහුගේ දෙකන් තුළ දෝංකාර දෙමින් පැවතුණිග සාලය වෙත පැමිණි තිවංක කලින් සිටි පුටුව මත හිඳ ගත්තේ යග මාමණ්ඩිත් සිරිසේනත් බොහෝ දේ සැලසුම් කරයිග තිවංකට ඒ කිසිවක් ඇසුණේ නැත

curtesy : silumina.lk



Wmqgd .ekSu weiqfrks