19 Views  
ඇත්තටම රහසක්
ර්‍ණමොකක් ද දැන් සිද්ධ වෙලා තියෙන්නෙරෑ”

අනෝමා තිගැස්සුණාග කම්මුලේ රැඳුණු අත මේසය උඩට ගියාග

ර්‍ණබිස්නස් කරන තැනක ඔහොම කම්මුලේ අත ගහගෙන ඉන්න එක මූසලයිෟ”

සිරිමෙවන් කිව්වෙ ඇහෙන නෑහෙන හඬකින්ග අනෝමාට දුක හිතුණාග සිරිමෙවන්ල අනෝමා මනමාලිය කරගත්තේල අනෝමාගේ හඳහන ගැන විශ්වාස කරලාග හඳහන ඇරෙන්ට විශ්වාස කරන්ට වෙන කිසිම දෙයක් තිබුණෙ නෑ අනාගතය ගැනගගගග

ර්‍ණහිඟන්නෙක් එක්ක ගියත් මේ කේන්දරය හිමිකාරිල ඒ හිඟන්නා රජ වෙනවාෟ” එහෙමයි හඳහන කියවපු හැම ගුරුන්නාන්සෙ ම කියල තිබුණෙග

ර්‍ණමෙයත් එක්ක එක ගෙදර ඉන්න අපි හිගන්නො වෙනවාල එහෙම ද අම්මෙගගගරෑ”

අනෝමාගේ මල්ලී කපිලගෙ ප්‍රශ්නෙට අම්මා උත්තර දුන්නෙ නෑග

ර්‍ණතමුන්ගෙ මවු-දෙමව්පියොල එක ම සහෝදරයා හිඟන්නො වෙනඑක බලාගෙන ඉඳියි ද පුතේල රජෙක්ගෙ බිසවක්ගගගරෑ”

තාත්තාගෙ ඒ කතාවට කාටත් හිනා ගියාග

ර්‍ණහොඳ වෙලාවට මේ කාලෙ රජගොල්ලො නෑෟ”

ඒ කපිල මල්ලීග

ර්‍ණඇයි රජවරුයි කියල හිතාගෙන වැඩ කරන එවුන් ඔය ඕන තරම් ඉන්නෞ”

තාත්තාගේ කතාව නෝක්කාඩුවක්ග අනෝමා හිත හිතා උන්නෙ ඒ අතීතය ගැනග ඒ අතීතය හුඟාක් ඈත යිග

ර්‍ණඔයා ගෙදර ගිහින් කෑම කාල ද ආ‍වෙ සිරීරෑ”

ර්‍ණහ්ම්ම්ෟ”

සිරීගේ ර්‍ණහ්ම්ම්” එක ඇතුළෙ තියෙන රහස අනෝමා දන්නවාග මාලි ලස්සන යිග උයන බත් වෑංජනත් බොහොම රහ යිග අතුපතු ගාලා සරසන ගේ දොරත් හරි හැඩ යිග එයාගෙ උදව්වට සිරී ගෙනත් දීලා තියෙන සොබනීත් මාලිගේ කරට කරගගගෟ

ර්‍ණඔයාට කෑම ගෙනාවෙ නැද්ද තාමරෑ”

සිරී අහන්නෙ නෑ එහෙමග අහන්න මතක නෑ එයාටග

ර්‍ණමං යනව ෂොප් එකටග තුන්-හතර දෙනා කල්ලි ගැහිලා එක කෑල්ලක් විකුණගත්තත්ල පාඩුව මට නේග”

සිරී පොත් සාප්පුවෙන් යන්න යන අතරවාරෙ ඔය විදියට කියනවාග යන ගමන ටිකකට නැවතෙනවාග ඒ අර පොත් සාප්පුවෙ සේවකයන් දෙන්නා දිහා බලන්නග ඊට පස්සෙ මුනුමුනු ගාමින් යන්න යනවා පොත් සාප්පු‍ව ඉස්සරහ පාරෙ නවත්තලා තියෙන වාහනේටග සිරිමෙවන් දැන් ඒ යන්නෙ ස්පෙයාර් පාර්ට්ස් ෂොප් එකටග එයා ඇඳුම් සාප්පුවට යන්නෙ රෑ හතට විතරග

අනෝමා බිත්තියක නැවතිලා වෙලාව දුවවන ඔරලෝසුව දිහා බලන්නෙ දවල් කෑම ගැන හිතමින්ග අනෝමාට බත් පත අරගෙන එන්නේ සොබනීග මාලිට අනෝමාගේ බත් පිඟාන මතක් වෙන වෙලාවකට තමයි සොබනී පොත් සාප්පුවට ගොඩබහින්නෙග

දවල් කෑමට ගිහින් ඇවිත්ල පොත් සාප්පුවේ සේවකයන් දෙන්නාල ඉස්කෝලෙ ඇරිලා ගෙදරවලට යන ළමයින්ගේ පැමිණී‍මෙන් ඇවිස්සෙන පොත් සාප්පුවේ කලබලයට මුහුණ දෙමින් ඉන්නවාග අනෝමාත් සිටිය යුත්තේ සීරුවෙන්ග සීසීටීවී කැමරා නැති පොත් සාප්පුවේ පෑන්-පැන්සල්ල මකනකෑලිල පැන්සල් කටර්ල පුංචි ගම්බෝතල් එහෙම තටු ඇවිත් පියාඹන්නේ මේ වෙලාවට තමයිග කසාද බඳින ස්වාමි පුරුෂයා රජ කරවන බල සහිත කේන්දරයක් ඇති අනෝමා බිසවල බිල් පොත සමඟ එන නෝට්ටු ලාච්චුවට රිංගවමින් හෝරා දෙකක් බඩගින්දර දරාගෙන ඉන්න ඕනෙග කෑම පිඟාන වඩින්නේ ඔය කාලපරාසයෙදි තමයිග

ර්‍ණමැඩම් කෑම කන්නග බිලක් ආවොත්ල අපි ටිකක් ඉන්න කියල නවත්ත ගන්නම්කොග”

කොල්ලො දෙන්නගෙන් එකියක් හැමදාම ඔහොම කියනවාග ඒ හැමදාමත් අනෝමා කෑම කන්න යන්නෙල තවත් විනාඩි පහක්-දහයක් වත් කල් මරලාග එතකොට බෝතලේ වතුර එයාගෙ රාජකාරිය කරලා බඩේ ගින්දර සෑහෙන්න නිවා දමල ඉවරයිග

ර්‍ණමොකක් ද දැන් සිද්ධ වෙලා තියෙන්නෙරෑ”

සිරිමෙවන්ගෙ ප්‍රශ්නෙ අනෝමාගෙ ඔළුව උඩග මොකක් වත් සිද්ධ වුණේ නැති එක තමයි ප්‍රශ්නෙග අනෝමා ආයෙමත් කල්පනාවට වැටුණාග තව සති තුනකින් විතර දර්ශන පුතා ගෙදර එනවාග ර්‍ණඅම්මෙල මං නිවාඩු ගත්තෙ මාසයයිගගග” දර්ශන අම්මාට දැන්වුවාග

ර්‍ණහරි පුතේගගග මාසයක් ඇතිග අපි උත්සවයක් ගමුග සමනලීගෙ ලියුම්-කියුම් හදල එව්වම එයාට තනියම වුණත් ඔයා ළඟට එන්න පුළුවන් නේගගග”

ර්‍ණඔව්ල සමනලී කැමතියි අම්මා ඒ විදියටගගග”

දර්ශන එහෙමයි කිව්වෙග ඒත් දැන් අලුත් ප්‍රශ්නයක්ග

ර්‍ණඅනෝමා මොකක්ද මේ හතර කේන්දරේ පාළු කතාවක්රෑ” ශ්‍රීමා අලුත් ප්‍රශ්නයක් අරගෙන ඇවිත්ග ශ්‍රීමා තමයි දර්ශනට ගැළපෙනවයි කියල සමනලීවට යෝජනා කෙරුවෙග දර්ශන ඉගෙන ගත්තෙ ඔස්ට්‍රේලියාවෙග රක්ෂාව කරන්නෙත් එහේග අනෝමලාට නොතේරෙන කොම්පියුටර් එක්ක කරන රක්ෂාව නිසා දර්ශනට එහේ ලොකු තැනක්ලුෟ ලොකු තැනක් කියන්නෙ රක්ෂාවෙ ලොකු පඩියෟ

ර්‍ණමොන කෙරුමටත් මොන බැරි එකාටත් සමාජ තත්ත්වෙ එකයි අම්මෙ” කියලයි දර්ශන කිව්වෙග

සමනලීගෙ ගෙදරින් ශ්‍රීමා ගෙනාව ප්‍රශ්නෙ ඔළුව උඩ තියාගෙන ඉන්නෙ අනෝමාග ඒ ප්‍රශ්නෙට සිරිමෙවන් හිනා වුණාග ඔව්ගගග එයාට හිනා ඇතිෟ හිඟන්නෙක් වුණත් රජ කරවන කේන්දරයක් අතියිකාරි ගෙදරට ගෙනාවට පස්සෙ දැන් මිනිහා ව්‍යාපාර තුනක මහ කෙරුමාෟ පුතා ඔස්ට්‍රේලියාවට යවලා ඉගැන්වුවාග මිනිහා දිනලාෟ ඉතින් එයාට හිනා වෙන්ට බැරි යැ ඇති තරම්ගගග

සොබනී බත්පත අරගෙන ආවා අර රජාගෙ හිඟන්නිටෟ අනෝමාත් හිනා වෙන්ට පුළුවන්ග අනෝමා බත් ටික කන අතරෙ කල්පනා කෙරුවෙ ශ්‍රීමාට කතා කරන්නග ශ්‍රීමා මඟුල් කපුකම් කරන්නෙ නෑග ශ්‍රීමා අනෝමා එක්කල එකට එක ම පන්තිවල ඉගෙනගත්තුල ඉස්කෝලෙ කාලෙ යාළුවෙක්ග

ර්‍ණමට දුවක් හිටිය නම් මං උඹලට දෙනවාග” ශ්‍රීමා එහෙම කිව්ව දවසෙ හැන්දෑවෙ අනෝමාල ගෙදර උඩ තට්ටුවේ බැල්කනියට වෙලාල එහා මෙහා නොයා එක තැනකට රොක්වෙලා තිබුණු වලාකුළු දිහා බලාගෙන කඳුළු එක්ක කතා කෙරුවාග

දුවක් හිටියට බෑ ශ්‍රිමාගගග සිරිමෙවන්ට සල්ලි ඕනෞ පුතා දර්ශනට නම් සල්ලි ඕනෙ නෑග උගත්කම ඕනේෟ අනේ මං ඉතින් මොනවා කියන්නදරෑ රජෙක් වෙන්න ඕන නිසා අනෝමා හිඟන්නිව කැන්දන් ආවත්ල සිරිමෙවන් රජාට ඒ හිඟන්නිගෙ අම්ම තාත්තාට කළගුණවත් සලකල සතුටු කරන්න හිතෙන්නෙ නෑග ගෙදර මාළුපිනිල තේකොළල සීනිල කිරිපිරි අනම්මනම්වලට යන වියදම ඇතුළට කීය-කීය හරි ඔබලාල ගණන් හිලව් හදලා බොහෝම වැරවෑයමෙන් තමයි රුපියල් දෙතුන් දාහක් මාස දෙක තුනකට වතාවක් වත් ගෙදරට යවන්නෙග

හිඟන්නෙක් වුණත් රජ කරවන අ‍‍නෝමාගේ කේන්දරෙන් අම්මා අප්පව රජ කෙරෙව්වෙ නෑග

දැන් දර්ශනගෙ හතර කේන්දරේ පාළුවෟ

ඒකටත් සිරිමෙවන් හිනා වෙනවාග ඒ හිනා වෙනවා ඇත්තෙ අම්මගෙ කේන්දරෙන් නෙවෙයි පුතේල උඹේ අප්පගෙ ඔළුවෙනුයි මහන්සියෙනුයි මෙච්චර දුරක් අපි ආවෙ කියලා හිතල වෙන්ට ඇතිෟ ඒ කතාවෙත් බොරුවක් නෑෟ

අනෝමා දඩිස් ගාලා පුටුවෙන් නැඟිට්ටා කෝල් එක ශ්‍රීමාටග

ර්‍ණමොකක්ද ශ්‍රීමාල අපේ පුතාගෙ හතර කේන්දරේ පාළුවක් ගැන සමනලීලගෙ ගෙදරින් කිව්ව කියන්නෙගගරෑ අපේ පුතා හිඟන්නෙක් වෙයි කියල දරෑ”

ර්‍ණආෟ ඒක ගැන හිතන්ට එපා අනෝමාග”

ශ්‍රීමා අනෝමාගේ හිත හදන්ට කිව්ව ද කියල නම් දන්නෙ නෑග

ර්‍ණඇයි හිතන්ට එපා කියන්නෙරෑ පුතාව බාල්දු කරන්ට ඕනෙකමක් නෑ නේ ශ්‍රීමාගගග”

ර්‍ණඅයියෝ අනෝමාෟ ඒ කට්ටිය කිව්වෙල මේ විදියෙ කේන්දර තියෙන්නෙල වස්තුව ගැන තණ්හාව නැතිල ඕනෙම වෙලාවක හැම දේම අත්ඇරලා වන වදින්න වුණත් සූදානම් අයටලුෟ”

ර්‍ණශ්‍රීමාල ඒ වුණාට අපේ පුතා එහෙම වෙස්සන්තර කෙනෙක් වත් කම්මැලිළියෙක් වත් නෙවෙයිගගග”

ර්‍ණඒක නේන්නම් අනෝමාගගග ඔය තරම් දුරදිගට ඉගෙනගන්ට පුළුවන් ද කම්මැළියෙකුටගගගගරෑ වෙස්සන්තර කෙනෙක් වෙන්ටත් බෑ දර්ශනටගගග”

ර්‍ණඇයිරෑ”

අනෝමා කලබල වුණාග

ර්‍ණඔස්ට්‍රේලියාවෙ කොහෙද දුගී-මගී-යාචකයොගගගෟ”

මිතුරියන් දෙදෙනා පාසල් සමයේ දී වගේ හිනා වෙන හඬ කාට හරි ඇහුණද කියල නම් දන්නෙ නෑගගග දුරකථන ඇමතුමෙන් පස්සෙ පහළ මාලයට යන්නට පඩිපෙළ බහින අතරෙදි ස්වාමිපුරුෂයා රජ කරවන කේන්දරේ අයිතිකාරි හිඟන්නියක් කියල අනෝමාට හිතුණාග අම්මට තාත්තට සලකන්ටත් හොරකම් කරන්ට ඕනෙග හතර කේන්දරේ පාළු වෙච්චි දර්ශනල හරිහම්බ කරන්ට තරමට උගත්කම තියෙන සමනලීත් අරගෙන ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවාග අම්මා තාත්තා ගැන වගකීමක් එයාට නෑග

පඩිපෙළ බහින අතරේ අනෝමා පහත මාලයට එබුණාග සැන්දෑ අඳුර ගේ ඇතුළට ළා කළුවරත් ‍ගෙනත්ග අනෝමාගේ කේන්දරෙන් රජ වුණු ස්වාමි පුරුෂයා ගෙදර වැඩ කරන මාලිගේ කර වටේ අතක් දමාගෙන අනිත් අතින් ඇගේ මුහුණ එයාගෙ මුහුණට ළං කරගෙනෟ රහසක්ෟ ඇත්තට ම රහසක්ෟ

කරුණා පෙරේරා


Wmqgd .ekSu Wmqgd .ekSu isΏρK mqj;a m; weiqfrks weiqfrks
o