18 Views  
ශ්‍රමයට

මාටින් ‍ගෙට ගොඩ වී එකට ගැස ගසා තිබුණු පොල් ගෙඩි දෙක දඩාස් ගා බිම අත හැර නළලේ බැඳ තිබුණු කම්බි ලේන්සුවෙන් පවන් සලා ගන්නට වූයේ යග ඔහු ගේ කෙසඟ සිරුරේ මවිල් පිරි පපුවේ දාඩිය බිඳු දිලිසෙන්නට වියග අසල තිබූ ලොවි බංකුවේ වාඩි වූ ඔහු ගේ දෙනෙත් නළියන්නට වූයේ යග

ර්‍ණඅනේ අම්මපල්ලා මුන් මිනිස්සු දල තිරිසන්නු දග ගස් දහයක බඩ ගාලා දුන්නෙ ඔය දෙකග ඊට වැඩිය හොඳයි උගෙ ගගගගග දුන්නනංග ගෑනිත් හරියට උගෙ පැත්තේග ගෑනියෙක් වුණාම අනුකම්පාවක් තියෙන්න එපැයිග මං රුපියල් සීයක් ඉල්ලුවාම කියනවා දැන් පොල් ගෙඩිය රුපියල් හැටලුග මෙතන සීයටත් වැඩිය තියෙනවලුග ගස් දහයෙ අඩු ග‍ානෙ දෙසීයක්වත් තියෙන්න ඇතිග එතකොට කීයද ගානග ගෙඩිය හතළිහ ගානෙ දුන්නත් රුපියල් අටදාහයිග මුන්ටත් හරියනවනෙග නිකංවත් හිතුවද පව් මූ අබ්බගාතයාග අතක ඇඟිලි දෙකකුත් අඩුයි කියලාග මේ ආත්මෙ විතරයිග ඒත් දිට්ඨ ධම්ම වේදනීය කරුමෙ හැටියට මේ ආත්මෙත් විශ්වාස නෑග

ර්‍ණඑව්වා එහෙම තමයි අපි දුප්පත් වෙලා ඉපදුණාට ඒ මිනිස්සු පළි නෑග”

ර්‍ණඅනේ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව හිටහං සෝමාවතීග උඹ ඔය මට නොකියා කියන්නෙ මේ රස්සාව අත හැරලා දාලා ගල් කොරියෙ වැඩට යන්ඩ කියන එකනෙග”

ර්‍ණහිතේවත් නැති කතා කියන්න එපා මනුස්සයෝග ගල් බෝරෙ අතේ පත්තු වෙච්ච එක මට අමතක වෙලා කියල හිතුවදරෑ පොල් කඩන රස්සාවවත් කරන්න මං ඉඩ දීල තියෙන්නෙ කර ගන්ඩ දෙයක් නැතිකොමටග මේ කිරි සප්පයො තුන්දෙනා නිසාග අනුකම්පාවක් නැතුවා නෙමෙයිග ඒකත් අමාරු නං ළමයි ටික බලා ගෙන ගෙදර ඉන්නග මං රට රස්සාවකටවත් ගිහිල්ලා සල්ලි එවන්නංග ඔය ඕනැ තරං ගෑනු ගිහිල්ලා සල්ලි එවලා යසට ඉන්නේග ඇයි මට වැඩ කරන්න බැරුවදරෑ”

මාටින්ට සෝමාවතී ගැන ඇති වුණේ කිව නො හැකි තරං දුකකිග හිතේ අමාරුවට අරෙහෙම කීවට සෝමාවතී ගෙ හිත ගැන ඔහු නො දන්නවා නොවේග ගල් බෝරෙ අතේ පත්තු වෙච්ච වෙලාවෙ ඒකි මොන තරම් නං ඇඬුව දග එච්චර දග ඉස්පිරිතාලෙ ඉන්න කොටත් මොන තරම් නං සැලකුව දග එක වේලක්වත් ඉස්පිරිතාලෙ බත් එක කන්න ඇරියදග පුළුවන් විධියට උයාගෙන ඇවිල්ලා ළඟ ඉඳගෙන කවපු එක ම මදිද ඒකිගෙ හිත හොඳකම දැන ගන්නග”

ර්‍ණනෑ බං මට ඒක නිකමට කියවුණාග සෝමෙ උඹ ගැන මං දන් නැද්දග යසට හොඳ තැනකට දීගෙ යන්න තිබුණු උඹ දෙමාපියොත් අමතක කරලා මං එක්ක ආවෙ ආදරේට බව මං දන්නවාග මට සමාවෙයං සෝමාවතියෙල උඹ රට යන්න ඕනි නෑග මං මේ රස්සාවම කරන්නංග අපිටත් කාලයක් එයිනෙග මං හිතාගත්තා වැඩක්ග මට විතරක් නෙමෙයි ගං හතකට ගස් යන ශිල්පෙ ඉගැන්නුවේ ජස්ටින් අයියනෙග එහෙම උගන්නපු වෙලාවෙත් කිව්වා මට මතකයි රස්සාවට ගරු කරපංග බාල්දු කරන්න එහෙම එපා කියලාග මං ජස්ටින් අයිය ව හම්බ වෙලා මේ විස්තරේ කියලා මොකක් හරි උපදේශයක් ගන්නවාග”

ර්‍ණඒක හොඳයිග ඔය ඇත්තෝ ජීවිතයයි මරණයයි අතරේ සටනක් කොර කොර අනිත් මිනිස්සු ‍පෝසත් කරන්නෙ මොකටදරෑ”

හවස් කරේ මාටින් ජස්ටින් අයියා සොයා ගියේයග හවස් වෙන විට ජස්ටින් අයියා ඉන්නේ මධු විතකින් සප්පායම් වී පරාර්ථකාමී අදහස්වලින් හදවතම පුරවාගෙනයග

ර්‍ණආ මාටින් මල්ලිග කොහොමදග සාස්තරේ නැගලා යනව දරෑ”

ර්‍ණඅනේ මොනග ජස්ටින් අයියා ඒක කියන්නත් එක්ක තමයි මං මේ ආවෙග” මාටින් සියලු විස්තර ජස්ටින්ට පැවසුවේ දුක්මුසු මුහුණිනිග

ර්‍ණමේකට වැඩ පිළිවෙළක් අපි හදන්න ඕනි බංග කරබා ගෙන හිටියොත් අපේ රස්සාව බාල්දු ‍ෙවලා බල්ලට යනවාග කෙක්කෙන් පොල් කඩන්ඩ බෑනෙග අනෙක කොහෙද රටක වගේ වඳුරෝ දාලත් මෙහෙ ඒක කරන්න බෑග මේ ගමෙයි අල්ලපු ගමෙයි ඊට එහා ගමෙයි කුලියට ගස් ගෙඩි කඩන ඔක්කොම එවුන්ට ඉරිදා හවස හයට මගේ ගෙදරට එන්ඩ කියපං කොග මං ඒකට පිළියමක් හදල දෙන්නං”ග මාටින් ජස්ටින් අයියාට ආචාර කර නික්ම ගියේ යග මඟ දිගට හම්බ වෙන සම වෘත්තිකයන්ට මාටින් පණිවිඩය දැන්වූයේ එය ප්‍රචාරය කරන ලෙස කියා යග

ඊළඟ ඉරිදා මාටින් ජස්ටින් අයියා ගේ ගෙදරට යන විට දෙතුන් දෙනෙක් පැමිණ සිටියෝ යග හවස හය වන විට ජස්ටින් අයියා ගේ ගෙදර පිරෙන්නට ගස් ගෙඩි කඩන්නෝ රැස්ව සිටියෝ යග පිරිස පණහකට ආසන්නයග දහ පාළොස් දෙනකුට එන්නට බැරි වන හේතු දන්වා තිබුණිග

ජස්ටින් අයියා කතාව පටන් ගත්තේ මගේ හිතවත් ගස් ගෙඩියෝෟ කියා යග රැස්වීමේ අරමුණ පැහැදිලි කරන විටම නැගුණු ඇසුණු අත්පොළසන් හඬ සහ විසිල් හඬ ජස්ටින් අයියා ගේ වත්තේ තිබූ පොල් ගසක ගෙඩි දෙක තුනක් බිම දැමීමට වුවත් සමත් යග

ර්‍ණසුබයිගග සුබයිග කිසිම දේකට බය වෙන්න එපාග ඇහුණනෙ සද්දේග අපේ වැඩේ හරියනවාග මෙන්න අපේ සංගමයේ නමග එකමුතු ගස් ගෙඩි කඩන්නන් ගේ සංගමයග මේක ආණ්ඩුවේ ලියා පදිංචි වෙන්ඩ ඕනි කරන සංගමයක් නොවන බව සමිතියේ නමෙන්ම පේනවාග එකමුතු කියලා දැම්මේ ඒකයිග මෙහෙම සමිතියක් හදන්න අපි කල්පනා කළේ පණ ගැහි ගැහි පූජා කරන අපේ ශ්‍රමයට නිසි වටිනාකමක් මිනිසුන්ගෙන් නො ලැබෙන නිසාත ඇගයීමක් මෙන්ම සාධාරණ ගෙවීමක් නො කරන නිසාග අපේ සමිතියේ පෑන් පොත් පත් නෑග හදිසි සටහනක් තබා ගන්න පැන්සලකුයි ළමයින්ගෙ එක්සයිස් පොතකුයි තිබුණම ඇතිග හුඟක් දේවල් කට වචනය පමණයිග ව්‍යවස්ථාවත් කට වචනයට පමණයිග දැන් මං ගණන් කරාග මෙතැන හතළිස් තුන් දෙනෙක් ඉන්නවාග දොළොස් දෙනෙකුට හදිසි රාජකාරි නිසා එන්නට බැරි වෙන බව දන්නලා තියෙනවාග

ර්‍ණඅන්න අර තව දෙන්නෙක් දුවගෙන එන්නේග”

ර්‍ණටිකක් පරක්කු වුණා ජස්ටින් අයියා” කියමින් ඔවුන් දෙදෙනා පිටුපසට වී සිට ගත්තේයග

ර්‍ණඉතින් අපි පළමුවෙන්ම සාමාජිකයන්ගේ නම් ලියා ගන්නවා මේ එක්සයිස් පොතේග මාටින් නෙ මේ සමිතිය හදන්න අපිට මූල බීජය හොයල දුන්නේග ඒක නිසා මාටින් ගෙ නම ඉස්සර වෙලාම ලියනවාග දැන් එක එක්කෙනා නම් කියන්නග මාටින් ලියා ගනියිග” මාටින් ටිකක් පස්ස ගැහුවේයග

ර්‍ණමොකද මාටින් බය දග කිසි දේකට බය වෙන්න එපාග ඔය රටේ තියෙන සමිති වගේ නෙමෙයි මේකග වර්ජන උ‍ද්ඝෝෂණ නෑග තමා ගේ හෘදය සාක්කියට අනුව කරන්නත් පුළුවන්ග නො කරන්ඩත් පුළුවන්ග හැබැයි රස්සාව පාවා දීම් බෑග රැකියාවේ ආත්ම ගරුත්තේ රැක ගන්න ඕනිග”

මාටින් වෙනුවට වෙන කෙනෙක් අතට පොත ගියේ එයට මාටින් දැක්වූ බිය නිසා නොව ඔහු අකුරු ශාස්ත්‍රය නොදන්නා නිසායග

අකුරු බැරි අය වෙනකකු ලවා ලියා ගනිමින් සාමාජික නාම ලේඛනය ලියා අවසන් කරන ලදිග නැවතත් ජස්ටින් අයියා කතා කළේයග

ර්‍ණවෙන සමිති බොහෝමයකම නැති දෙයක් අපේ සමිතියේ ඇති කරන්න මං බලාපොරොත්තු වෙනවාග ඒ ගස් ගෙඩි කඩන්නන් ගේ රක්ෂණයග ගස් යන එක සෙල්ලං වැඩක් නෙමෙයිනෙග බොහෝම අන්තරාදායකයිග ඒ බව අපව ගස් යවන මිනිස්සුන්ට තේරෙන්නෙ නෑග ඒ මිනිස්සු බලන්නෙ එවුන් ගෙ වැඩේ කර ගන්ඩග ඉතින් හදිසියේවත් අපේ සාමාජිකයෙක් ගහකින් වැටුණොත් අතක් පයක් කැඩුණොත් හරි වෙන කරදරයක් වුණොත් රක්ෂණෙන් මුදල් ලැබෙනවාග ඉතින් ඒ මුදල් හොයා ගන්ඩ අපි අරමුදලක් පිහටුවා ගන්න ඕනිග ඒකට ඉස්සර වෙලා අපි සාමාජික මුදලක් නියම කරනවාග කවුරුත් එකඟයිනෙ ඒකටග”

සියලු දෙනාම එක හඬින් කැමැත්ත ප්‍රකාශ කළෝයග

ර්‍ණසාමාජික මුදල් ‍ලොකු ගානක් නෙවෙයි රුපියල් දහයයිග අරමුදල පිහිටුවන්නේ මෙහෙමයිග ඒක පස්සෙ කියන්නම්කොග ඊට ඉස්සර වෙලා මං කියන්න ඕනි අපේ මේ අඩු මුදලට වැඩ කිරීම නවත්තන ක්‍රමය ගැනග හැබැයි කවුරුත් ඒක පිළිපදින්න ඕනිග නැති බැරි කමට කියලා අඩු ගානට ගෙඩි කඩන්ඩ ගියොත් අපේ මාන්සිය අපතේග දවසක් දෙකක් බඩගින්නෙ ඉඳලා හරි ප්‍රතිපත්තිය රැක්කොත් අපිට දිනන්න පුළුවන්ග එතකොට මිනිස්සු අපිව පිළිගනීවිග

ඒ මිනිස්සු කැමති නෑ තමුන්ගෙ ගෙඩිය ඉදිලා ගහේ කුණු වෙනවටග නැත්තං පොල් ගෙඩි වැටෙනකං මිනිස්සු බලාගෙන ඉන්නෙ නෑග එක දෙක අහුලන්න ඒ අය කැමති නෑ වගේම නැමෙන්ඩත් කොන්ද පණ නෑග”

ඒක නිසා එකා වගේ මේ වැඩේ කරන්ඩ ඕනිග සමිතියේ නම එකමුතු බව අමතක කරන්න එපාග ඔන්න මේ කරුණු ටික හොඳට අහගනිල්ලාග මතක තියා ගනිල්ලා උඹලා ගහක නගින්න ඉස්සර වෙලා ඒ ගහේ උස අඩමානෙට හිතා ගන්ඩ ඕනිග එතකොට අඩියකට ප්‍රවාහන ගාස්තුව රුපියලක් දෙකක් වගේ හදා ගෙන ගාන කියමුග එතකොට ආසන්න වශයෙන් අතු තියෙන ගහක නඟින්ඩ ප්‍රවාහන ගාස්තුව රුපියල් පණහයිග බහින්ඩ විසි පහයිග කොස් ගෙඩියකට රුපියල් පනහයිග වරකා සීයයිග වැල එකසිය විසි පහයිග වැල වරකා ප්‍රවේශමෙන් අන්ලෝඩ් කරන්න ඕනි නිසා තමයි ගාන සැරග දෙල් වගේ සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියකට රුපියල් දහයයිග අඹ රඹුටන් වගේ පොඩි ගෙඩියකට රුපියල් දෙකයිග ගෙඩි ප්‍රමාණයේ හැටියට මේක වෙනස් වෙන්න පුළුවන්ග

අතු නැති ගහක නගින්න රුපියල් සීයයිග බහින්න පණහයිග පොල් මිල අනුව මේක වෙනස් විය හැකියිග පුවක් ගෙඩියකට රුපියලයිග මිල අනුව වෙනස් විය හැකියිග තව මොනාද තියෙන්නේග මතක් කරමු බලන්ඩග ආගගග දූරියන් ඒක ඉස්පෙසල් අයිටම් එකක්නෙග ඒක හැමදාම ඇත්තෙත් නෑනෙග ඒක නිසා ගාන වැඩියිග නගින්ඩ ප්‍රවාහන ගාස්තුව රුපියල් දෙසිය පණහයිග බහින්ඩ දෙසීයයිග ලොකු ගෙඩියකට සීයයිග පොඩි ගෙඩියකට පණහයිග කෑමට පෙරේත වුණාට කටු නිසා අල්ලන්ඩ කැමති නෑග ඒක නිසා අහුලලා එකතු කරලා දෙන්ඩ එක ගෙඩියකට රුපියල් විසි පහයිග”

ර්‍ණඔන්න එතකොට අපේ කුලිය ගැන කතා කළාග මේ ගාස්තුව කියන්ඩ ඕනි ට්‍රිප් එක යන්ඩ ඉස්සර වෙලා කියලා මතක තියා ගන්ඩ ඕනිග තව මොනවා හරි අහන්ඩ තියෙනවා නං අහන්ඩග තව මතක් වෙන දේවල් ඊළඟ සමිති වාරයෙදි අපි කතා කරමුග ඊළඟ සමිතියේ දී සභාපති ලේකම් එහෙම පත් කරනවාග ඒකට සූදානම් වෙලා එන්ඩ ඕනිග මාසෙකට සැරයක් සමිතිය තියෙනවාග ඒක මාටින් හැම සාමාජිකයාට ම දැනුම් දෙයිග”

ර්‍ණදැන් අර මං කලින් කීව අරමුදල ගැන කතා කරමුග හැබැයි මේ කරුණෙදි හැම කෙනාම තම තමුන්ට අවංක වෙන්න ඕනිග විනිවිද වෙන්න ඕනිග විශේෂයෙන් එහෙම කරන්ඩ ඕනි හැම කෙනාම රක්ෂණය වෙලා ඉන්නවාල කියන අදහස හිතේ තියාගෙනග එත‍කොට කාටවත් පාඩුවක් අලාභයක් වෙන්නෙ නෑග හොඳක්මයි වෙන්නේග”

ර්‍ණඅරමුදල මෙහෙමයිග කොස් දෙල් පුවත් වගේ ඒව මේ අරමුදලට අයිති වෙන්නෙ නෑග පොල් සහ දූරියන් වගේ එකක් දෙකක් තමයි අයිතිග ‍දවසකට පොල් ගෙඩි පණහක් කඩන සමිතියේ සාමාජිකයා අරමුදලට රුපියල් විසි පහක් දෙන්ඩ ඕනිග පණහ සීය අතරෙ නං රුපියල් පණහයිග සීයට වැඩි නං හැත්තෑ පහයිග දූරියන් නං ගෙඩියට රුපියල් දහයයිග ඔය විධියට එකතු වෙන කොට අරමුදල කොහොම ශක්තිමත් වෙයිදෟ දැන් අද ආපු අය නම ඉදිරියේ අත්සන් කරන්නග ඊට පස්සෙ සතුටෙන් විසිරිලා යමුග සියලු දෙනාම අත්පො­ෙළාසන් නාදයක් දී විසිර ගියෝයග

ගම් තුනේම ගස් ගෙඩි කඩන්නෝ එකාවන් ව සිටියෝයග ඔවුන් ගේ සේවය සීමිත යග ගාම්භීරයග අත්‍යවශ්‍ය සේවකයන් නිසා මිනිසුන්ට නැතිවම බැරි යග පොල් ගෙඩියක් කොස් ගෙඩියක් කඩා ගැනීමට ඔවුන්ව සොයා යා යුතුයග ගෙවීම් අකුරටම නියමිත මුදලම ගෙවිය යුතුයග කේවල් කළ නොහැකියග

දැන් ගමේ ගස් ගෙඩි කඩන්නෝ දුගින් නොවේග අතමිට සරු යග කෙනෙක් අංග සම්පූර්ණ නිවාස ගොඩ නංවන්නේ පොල් ගස් දහයක් පහළොවක් ඇති ඉඩමක යග සමහරුනට තුන් රෝද රථල යතුරු පැදි පවා තිබෙන්නේ යග අඹු දරුවන් ප්‍රීතියෙන් කල් ගෙවයිග එහෙත් තම සුපුරුදු රාජකාරිය දේවකාරිය ලෙස කර ගෙන යන්නෝ යග සැමදා සවස ආගම සිහි කරන මොහොතේ ජස්ටින් අයියාව ද සිහි කිරීමට ඔවුන් අමතක නො කරතිග කල් යෑමේදී මොවුන්ගේ වෘත්තීය නාමය ර්‍ණට්‍රී කලයිම්බර්ස්” ලෙස වෙනස් කර ගැනීමට ද ජස්ටින් අයියා සමත් ව‍‍ූයේ යග


Wmqgd .ekSu Wmqgd .ekSu isΏρK mqj;a m; weiqfrks weiqfrks
o