කෙටි කතා

ගුණපාල මාමා

තන්හි තන්හි ඉදි කරන ලද තාවකාලික මඩු සෙවණේ හිඳ තම පලදාව අලෙවි කිරීමට එකිනෙකා පරයා කෑගසන වෙළෙඳුන්ගෙන් ඉරිදාපොළ

මීනගයා

වැඩක් වෙන්නෙ නෑ අයියෙග මම ඔයාව බැන්දොත් තාත්තා වහ බොනවා කිව්වාග එයාලට ලැජ්ජා කරන්න එපා කිව්වාග මට ඔයාවත් ඕන අම්මලවත්

ළඟින් ගිය දෙදෙනෙක්

ඔහු තර්ස්ටන් පරේ කොලේජ් හවුස් ළඟින් බසින්න සැරසෙද්දී සීලවතී :ටෙක්ලා- කී දෙයින් සුමන්තිරන් පුදුම විය

සාතිශය සංවේගය

සොමිපාල බලාපොරොත්තු වූ පරිද්දෙන් පියාගේ අවසාන කටයුතුවලට සහභාගි වීමට සිය වැඩිමහල් සොහොයුරන් දෙදෙනාගෙන් එකකු හෝ පැමිණියේ නැතග ඒ දෙදෙනා වෙනුවෙන් ආයතන දෙකෙන් ම

ශ්‍රමයට

මාටින් ‍ගෙට ගොඩ වී එකට ගැස ගසා තිබුණු පොල් ගෙඩි දෙක දඩාස් ගා බිම අත හැර නළලේ බැඳ තිබුණු කම්බි ලේන්සුවෙන් පවන් සලා ගන්නට වූයේ යග ඔහු ගේ කෙසඟ සිරුරේ මවිල් පිරි පපුවේ දාඩිය බිඳු දිලිසෙන්නට වියග අසල තිබූ ලොවි බංකුවේ වාඩි වූ ඔහු ගේ දෙනෙත් නළියන්නට වූයේ ය

බොරු රත්තරන්

අක්කර හය ම බදු ගන්නව නම් තව දොළහක් වත් ඕනේගගග අතේ තියෙන ලක්ෂ තුනයිල අම්මගෙනුත් කීයක්වත් ඉල්ලගන්න පුළුවන් ලක්ෂ අටක් හොයා ගන්න පුළුවන් නම්

කවියාගේ මරණය

සතුටේ කඳුළක් රූරා වැටෙන්නට තිබූ රත්නසිරි ගේ ප්‍රාර්ථනා උඩු සුළඟට හසුව තිබුණිග මන්දයත් කවියා සියල්ල අත්හැර දමා මතකයේ ඉහිලිය නොහැකි හාංකාව ඉතිරි කර අපෙන් ඉකුත්ව තනියෙන් ම නික්ම ගොස් සිටි හෙයිනි

කුරුලු කුමාරයා

ඔන්න එකමත් එක රටවල් දෙකක බොහොම කඩවසම් කුමාරයෙක් සහ කැතම කැත කුමාරිකාවක් ජීවත් වුනාග කුමාරයා

පනහේ නෝට්ටුව

අපි කවදහරි අපේ හදවත ඇතුලට එබිලා බැලුවොත් ල එහෙම වෙන්නෙ හරිම කලා තුරකින්ගඑහෙම වෙලවට   අපි නොසිතූ අවසානයක් හමුවුනොත් මොනවා දැනෙයිදගගරෑ මාද එයට පිළිතුරු   සොයමින් සිටිමි

ගිලන්පස ටිකක්වත්

නළලතින් හා දෙකනින් බේරෙන දහදිය බින්දු අ‍ෙත් ඇති ලේන්සුවෙන් පිසදාගත් සිරිදාස උන්නැහැ ආමර්වීදියේ පදිකවීදිය දිගේ ඇවිදගෙන ගියේ වෙනදා මෙන් ම බලාපොරොත්තු රැඳි දෑසිනිග ඔහු විශ්ව මුදලාලි සොයා එන්නේ වසරකට පසුවය

කලකට පස්සේ

අවුරුදු අටකට පස්සේ මට දැනුනා ගෙදර ආවා වගේග අපි හතරදෙනා කතා කරකර මේසේ වටේ හිටියා පැය ගානක්ග සමහරවිට අයියත්

කරාබු

ආදරේ මගෙන් ගිලිහෙන්න පටන් අරගෙනයි තිබුණේග මං අදහස් කළේ පරිපූර්ණ ආදරයක්ග හදවත තියෙනවයි කියලා අපි විස්වාස කරන ඇතුළාන්තය පුරා විදුලියක් වගේ ගමන් කරන හැඟීම

කොමාව

චිත්‍රපටියක ආරම්භක දර්ශනයකට ඒ දෙබස් ටික හොඳයි ල කතාව නැවතිලා ටිකකින් මට එහෙමත් හිතුනා ගග කොහොමත් සම්භාව්‍ය චිත්‍රපටි කියන ඒවා පටන් ගන්නේ  මුඩුක්කුවක් ළඟ තියෙන ටැප් එකක

ස්වදේශීය හාඩ්වෙයාර්

සිරිමාන්න මහතා අත්‍යවශ්‍ය කාරණා දෙක තුනකට පමණක් මාසයකට දෙතුන් වතාවක් නගරයට පැමිණෙන්නේ යග පෙර දී නම් නගරයට පැමිණීම සතුට උපදවන කාරණයක් වුවද

සිලි කවරය

කළු දිග කලිසමකින් හා සායම් ගිය කමිසයකින් සැරසී උන් ගැටවරයා යළිත් මා සිටි ඉසව්වට පැමිණියේ ය

බාගෙ බයිසිකලේ

හාත්පස වෙළාගෙන තිබූ අළු පාට මීදුම දිය කරමින් වනුමැරේ කන්ද මුදුනින් ඉර පායා සිනාසෙමින් පවතීග නීල කොබෙයියෙක් රිත්පාද තබමින් මිදුලේ එහා මෙහා යමින් මොනවාදෝ අහුලා කමින් සිටියි

මම තව හිතුව නම්

බය වෙන්ට දෙයක් නෑග මේ දරුවට කිසිම ශාරීරික ආබාධයක් නෑග ඒත් ලොකු මානසික පීඩාවක් නම් වෙලා තියෙන බ ව පෙනෙනවා

දුව ඒවි ද?

මිදුලේ වූ කොහොඹ ගස අතු පතර විහිදා විශාල වපසරික් වසා ගෙන සිටියි. කොහොඹ ගස පිස හමන සුළඟ ඕනෑ ම ගිම් කලක ගෙයත් අවට පරිසරයත් සිසිලසෙන් තබයි. මේ කොහොඹ ගස සිටුවන ලද්දේ අපේ සීයා යැයි වරක් තාත්තා මට කීවේ ය.

වන්කා

නව හැවිරිදි ඉවාන් වන්කා ෂුකොෆ් මාස තුනකට පෙර සපතේරුවකු වන අල්යාඛින් වෙත භාර කෙරුණේ ආධුනික පුහුණුවන්නකු වශයෙන් සපත්තු සෑදීමේ වැඩ ඉගෙනීම සඳහා ය.

ලොකු දොස්‌තර

ලොකු දොස්‌තර

මාරයා

මාරයා

පඹයා

පඹයා

නිකිණි

නිකිණි

කාන්සියේ පෙම්බරිය

කාන්සියේ පෙම්බරිය

More News »

add_one