කෙටි කතා

සුගත් දම්මි සහ කැලුම් දේදුනු

අප පුංචි කාලයේ සිංහල චිත්‍රපටවල පෙම්වතුන් වූයේ තරුණ වයස ඉක්මවූවන්ය. ඒ සමඟම‍ ජෙල් ‍ෙකාණ්ඩය සහිත

ගුරු දෙවිවරු

‘විල ඉස්මත්තේ රාජපක්ෂ නිවසේ විසූ ඩී.බී. රාජපක්ෂ පාඨශාලාචාර්ය තුමාට නිවන් සැප ලැබේවා’

පියගැට පෙළ

ගෙවී ගිය කල්හි ඇති වූ සිද්ධිදාමයකට ඔබ හොඳින් සවන් දීමට කැමති නම් මෙම නාන තොටුපළෙ හි වූ පියගැට මත

සපත්තු කුලුන

ටිෂ්නි ගොරොද්වීර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. ඈ මාතර සිට සිය මෝටර් රථයෙන් පිළියන්දල හරහා

නත්තල් තරුව

පල්ලියේ පළමු වරට හැඬවෙන සීනුවේ නාදය පැතිර යන්නට වූවේ, රාත්‍රියේ හැලෙන පින්න සිප හමන ශීතල

ගවළෙන තුළ බිහිවුණු නත්තල

ලෝකාරම්භයේ පටන් අඛණ්‌ඩව පවත්වාගෙන යන අර්ධ සහස්‍ර වාර්ෂික ස්‌වර්ග මහී ඒකාබද්ධ සහයෝගිතා සංසදයේ

නත්තල් කදමල්ල

“ඔය දොර වහන්ඩකෝ චාලි ඇතුළට සීතල එනවනෙ”

අත් ඔරලෝසුව

ගජධීර නැඟිට්‌ටේ වෙනදට වඩා ටිකක්‌ පරක්‌කුවෙලා. ඇඳෙන් නැඟිටල මදුරු දැල ඉවත් කළත් ඔළුවෙ තිබුණු බර

හොරු ඇවිත්

“තාත්තේ.“තාත්තේ. තාත්තේ”පියසිරි නින්දෙන් නැගිට්ටේ පුතුගේ ඇමතීමෙනි. තද

හැරයැම

සුදු පුළුන් කැටි සතර අත පාවෙන සැටි මට පෙනේ. කිසිදු හෙලවීමක්‌, ගැස්‌සීමක්‌ නැතිව ගුවන් යානය පුළුන් වලා

හතුරෝ

කරත්තය මාරගස්‌ සෙවණට සේන්දු විය. මිනිස්‌සු එකා දෙන්නා හන්දිය පියමං කර එහාට මෙහාට යති.

ධනවත් ලේලි

ගෞරිපූර් ගම්මානයේ සමින්දාර් වූ බෙනී මදේවී සිං ගම්වැසියන් හමුවේ උච්ච ස්ථානක වැජඹුණේය. හේ විශාල

චිත්‍රය

උදේ පාන්දර කොහේ සිට හෝ කුකුළෙක්‌ හඬලනවා ඇසේ. ඉස්‌සර වගේ ඒ සංඥවත් සමගම දඩිස්‌ ගා ඇඳෙන් බිමට

සර්ධාව

හෙළිකොප්ටරයෙන් විසිරවූ නෙළුම් පෙති තමාගේ සිරුර මතත් වැටෙන විට තමරාට දැනුණේ මහා සතුටකි.

අකුරු

ජීවිතය කෙතරම් පුදුමාකාරද? ලේ කිරි කර දී තමා හැදූවැඩූ මවුත්, ඉනික්බිති ජීවිතයට සම්බන්ධ වූ සැමියාත්, ඒ සම්බන්ධය මතින් මෙලොවට බිහිවූ දරුවාගේ රූපකායන් මතින් සඳුනි, නොසිතූ පැතූ අන්ධකාර ලෝකෙක අතරමං වෙලා හිටියා.

සත්‍යාවබෝධය

දඩයක්‌කරු දඩයම් කරනුයේ දේශපාලන පුත්‍රයා ලබාදුන් තුවක්‌කුවෙනි. දේශපාලන පුත්‍රයා යටි අරමුණු පෙරදැරිව සංවිධානය කරන ලද පිංකම් මාලාවේ විශේෂ අංගයක්‌ වූ කාලීන ධර්ම දේශනාව ඇසීමට එන ලෙසට දඩයක්‌කරුටද බලකෙරිණි.

සැරිසර වලප

ගුවන් පථය දිගේ සෙමෙන් ඇදී ගිය ගුවන් යානය එකවිටම එසවී අහසට නැ‍ංගේ රාජාලියෙකු ලෙසිනි. ඉන් අනතුරුව නිදැල්ලේ පාවී ගිය යානයේ වීදුරු කවුළු තුළින් දිස්වුණු වලාකුළු ඇතිරිල්ල උදෑසන හිරු එළිය වැටී දිස්න නඟන්නට විය.

කපුටු වත

හතර අතේ ඉරිතලා ගොස්‌ පැත්තකට ඇල ගසා ඇති අබල දුබල තාප්පය සිය නිජබිම කොට කපුටු බෝරුක විරාජමානව වැජඹෙයි.

පරමාදර්ශී රාජ්‍යය

සත්‍යානන්ද ඇමැතිතුමාගේ ඉල්ලා අස්‌වීම රටේ දේශපාලන වටපිටාව උඩු යටිකුරු කිරීමට සමත් වූ අතර රට දෙසට අවධානය යොමුකර සිටි ලෝක ප්‍රජාවද වික්‍ෂිප්ත කරවන්නක්‌ විය.

ඊශ්වරායාගේ චිත්‍රය

ඊශ්වර දෙවියන් විසින් අඳින ලද 'නියඟය' නමැති කර්කශක චිත්‍රය බොහෝ දෙනා දුටුවේ කල්ප විනාශයේ පෙරනිමිත්තක්‌ ලෙසිනි. එහි හිරු මහ පොළොවට රවාගත්වනම සිටී

සම්ප්‍රාප්තිය

සිරිමෙවන් විවාහයෙන් පසුව අලුත් නි‍ෙවසක් තැනීම ආරම්භ කළේ වෙන්දේසියෙන් ගත් ඉඩමකය. ඉතා සුන්දර පරිසරයක් වූ මෙම ඉඩමේ පදිංචි වීමට කුඩා කල සිටම තිබුණු ආශාවක්

සැත්කම

“මට කෙනෙක් කිව්ව ඒක අයින් කරන්න කියල. මම ඒක කළා”

අප්පච්චී

මා අවදි වූ හැම විටම අප්පච්චි මා අසල මගේ පිටුපස තුවාලය අවට හෙමින් පිරිමදිමින් සිටියේ ය.

නෝංජලයා

දවසක් දා නවයෙ පන්තියෙදි ගණිතය වෙලාවෙ මං මහා චණ්ඩිකමක් කෙරුවා. සචිනි පන්ති‍ෙය ගණන්කාරි. හැබැයි ඕන කෙනෙකුට කියලා දෙනවා. සචිනි පොත පෙන්නලා ආපහු ඩෙස්ක් එක ළඟට එන්න ආවා. පාලින්ද සචිනිට කකුල් මාට්ටුවක් දැම්මා

එක එක ගමන් එක එක ගණං

මම ඔහු දෙස බලා සිටියේ ඔහුගේ අවධානය දිනා ගැනීමෙන් කෝටුවේ රහස එළිකර ගැනීමට ය. ඔහු මිතුරු බවක් පෙන්වුවහොත් ඔහුට දෙන්නට තෑග්ගක් මා සතුය. ඒ මගේ කකුල ළඟ ගැවසෙන කඩා පූසා ඔහුටද පෙන්වීමයි.

More News »

add_one